Spoken English

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Spoken English hada ganna widiyak kiyanna plz. Net1e wadagath links tiyenawa nam danna.
     
    • Like
    Reactions: Leb

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    English subs wath nathuwa TV series balanna. Sherlock, Merlin wage british ewa niyamai british accent Eka lassanai.
    Anith eka kathakaranna one ithin. Lankawe inna wenna-posh ganu wage newei hariyata kathakaranna. Lankawe indala apu wenna-posh ganu kathakaranne nikan indian ewun Hindi kathakaranawa wage.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    English subs wath nathuwa TV series balanna. Sherlock, Merlin wage british ewa niyamai british accent Eka lassanai.
    Anith eka kathakaranna one ithin. Lankawe inna wenna-posh ganu wage newei hariyata kathakaranna. Lankawe indala apu wenna-posh ganu kathakaranne nikan indian ewun Hindi kathakaranawa wage.

    amarican accent eka gindara ita wada
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචං මුලින්ම Grammar ඉගෙන ගන්න.. ඊට පස්සේ Spoken English class එකකට යන්න.. මොකද කතා කරලා හුරු වෙන් නැතිව අමාරුයි.. ඔය රට යන එවුන් නිකන්ම කතාවට හුරුවෙන්නේ.. ;)
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    Blogger

    උබට ඔකට හොද වෑඩක් තියනවා කොල්ලො. Free blogger site එකක් හදලා daily බ්ලොග් එක ගනෙ ලියපන්. නිතරම ඔනෙ වෙන dialogs conversations එකක් වගෙ ලියාගෙන පලයන්. ටික කාලයක් යද්දි නික්ම්ම dialogs කටට ගලාගෙන එයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    sir kawathwa eth u kiyana english apita therenne naha u kiyana ewa 1815 ewa wage:no:

    ඉතිං හොඳයිනෙ බං :D :D
    තේරෙනව කියන්නෙ ඌ කියන ඉන්ග්‍රීසි ටික උඹ දන්නව කියන එකනෙ :D :D
    තේරෙන්නෑ කියන්නෙ උඹ දන්නැති ඒව ඌ කියන්නෙ :D :D
    දන්නැති දේවල් නේන්නං බං ඉගෙන ගන්න ඕනෙ දන්න දෙයි ආයෙ මොනා ඉගෙන ගන්නද :baffled: :baffled:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya

    නැහැ යකෝ අකුරැ වචන කියන්න පුළුවන් හැබයි සම්පුර්ණ අදහස ඇගට එන්නෙ නෑ හරියට මොකක්ද වගේ සිංහලයෝ:baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    twisted කියල එකෙක් ඉන්නව ඌත් එක්ක වලියක් ඇදගනිං :D :D :D :D

    :P:P

    sir kawathwa eth u kiyana english apita therenne naha u kiyana ewa 1815 ewa wage:no:

    :baffled::baffled:

    ඉතිං හොඳයිනෙ බං :D :D
    තේරෙනව කියන්නෙ ඌ කියන ඉන්ග්‍රීසි ටික උඹ දන්නව කියන එකනෙ :D :D
    තේරෙන්නෑ කියන්නෙ උඹ දන්නැති ඒව ඌ කියන්නෙ :D :D
    දන්නැති දේවල් නේන්නං බං ඉගෙන ගන්න ඕනෙ දන්න දෙයි ආයෙ මොනා ඉගෙන ගන්නද :baffled: :baffled:

    නැහැ යකෝ අකුරැ වචන කියන්න පුළුවන් හැබයි සම්පුර්ණ අදහස ඇගට එන්නෙ නෑ හරියට මොකක්ද වගේ සිංහලයෝ:baffled:

    You people are crazy..:P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    What I'd suggest you do is start thinking in English..when you have done it enough, you will start to think and form sentences involuntarily..Then of course, will have to find somebody to speak in english with, that's the only way you will truly improve..if you have a gf, speak to her in english, since most of you are wasting most of your time talking with your gfs, do it in english, you might as well learn something that way. :P
     
    Hi Please be a my Gf then i can improve my english knowledge very well if u want

    be a my Bf whatever i like to chat with you all the time after improve my English knowledge you can decide continue or not our valuable relationship.:love:

    dear mentor i hope most of EK members would like to chat with you.:D
     
    Jul 14, 2014
    237
    32
    0
    What I'd suggest you do is start thinking in English..when you have done it enough, you will start to think and form sentences involuntarily..Then of course, will have to find somebody to speak in english with, that's the only way you will truly improve..if you have a gf, speak to her in english, since most of you are wasting most of your time talking with your gfs, do it in english, you might as well learn something that way. :P
    මම හැම වෙලේම ගරු කරනවා මම ඉගෙන ගත් දෙයක් මට වැඩිය උගත් කෙනාට(දන්නා කෙනාට)
    එකට වයස බේදයක් තරාතිරමක් නෑ.මම ඔබෙන් හැකි හැම වෙලේම ඉගෙන ගන්නවා.(ඔබ නොදන්නවා උනාට)එයට බොහොම පිං.
    :yes: