"අයි" ශබ්දය සදහා සිංහල වල කොම්බු දෙක භාවිත කරන්නේ ස්වල්ප වශෙයෙනි.
උදා: දෛවය
නමුත් දෙමල භාෂාවේ එය බහුලව භාවිත වේ.
கதிரை = කදිරෛ = පුටුව
பேனை = පේනෛ = පෑන
யானை = යානෛ = අලියා
උදා: දෛවය
නමුත් දෙමල භාෂාවේ එය බහුලව භාවිත වේ.
கதிரை = කදිරෛ = පුටුව
பேனை = පේනෛ = පෑන
யானை = යානෛ = අලියා


Hemoma nidi ow.....