Sponsorship?

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32

    මචං දැන් අපි අවුරුදු උත්සවයක් කරනකොට අර නෙස්ලේ/කොකා කෝලා /Media Sponsorship එකක් ගන්නේ හොයා ගන්නේ කොහොමද?දන්න උන් ඉන්නවනම් කියපන්කො...නැත්තම් බම්ප් කරපන් ලොකු හෙල්ප් එකක්......
     
    • Like
    Reactions: Rukaef and Rovin

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඔකුන්ගේ regional managersla හම්බෙයන්.. උබලගේ වැඩේ market වගේ පෙනුනොත් ඕකුන් හොයාගෙනම එනවා.. නැතත් ඉතින් ගිහින් උන්ගේ promotion වලට එළ කියල පෙන්නන්න පුලුවන්නම් අනිවා ඒවි..
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    ඔකුන්ගේ regional managersla හම්බෙයන්.. උබලගේ වැඩේ market වගේ පෙනුනොත් ඕකුන් හොයාගෙනම එනවා.. නැතත් ඉතින් ගිහින් උන්ගේ promotion වලට එළ කියල පෙන්නන්න පුලුවන්නම් අනිවා ඒවි..
    :yes:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32

    Capture036.jpg

    ubala gatte mehema neda :rofl: :oo:
     
    • Like
    Reactions: krizta

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Ane pau kauda ekek uge rep kapala. :( +rep 2 Machan Nestle lanka eke regional manager kenek hamba wela kiuwama eyala details denawa. Apith kare ehema. apita 16,000 k dunna gift ganna and organizing walata. a aya free kattiyata Nestemalt dunna podi cup ekak.

    menna mewain ekakata email hari contact karanna.
    Damitha Kulatunga
    Corporate Public Affairs Manager
    [email protected]

    Imanthi Perera
    Corporate Communication Specialist
    [email protected]

    good luck machan. Lassanata karapan elakiri wage :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: RushingWind

    tanks bro