Sport meet House IDEA!!!????

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    මේ දවස් වල හැම ඉස්කෝලෙකම වගේ ස්පොර්ට් මීට් උනුසුමනෙ... හවුස් එක පට්ට වඩ දාල හදනවනෙ ඒ කාලෙ.:cool::cool::cool::cool:
    කට්ටිය මතක් වෙන්නත් එක්ක දාමුද ඉස්කොලෙ කාලෙ හදපු නිවාස වල විස්තර ෆොටොස් එහෙම. අලුත් මල්ලිලට අය්ඩිය එකක් ගන්නත් එක්ක:D:D:D:D.
    ස්පොර්ට් මීට් කාලෙ රස මුසු සිදුවීම්. ඒවත් දාමු..:yes::yes::yes:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    war eka tiyana kale api haduwa bunker ekak. ita kalin nawak haduwa. anthima yr eke supiri fotress ekak haduwa. eka thamay mama scl yana kale hadapu supirima house eka. podi podi lee godak giya. :D :D
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පුතෝ මම ඉස්කොලෙන් අවුට් වෙලා දැන් අවුරුදු බර ගානක් වෙනව. එතකොට උබ ඉපදිල හිටියද දන්නෙත් නැහැ. දැන් නම් එච්චර මතකයක් නැහැ. හැබැයි අන්තිම අවුරුද්දේ 198* නම් අපි හැදුවෙ ගුහාවක්. ඒ කාලෙ දැන් වගෙ digital camera තිබුනෙ නැහැ. තිබුන එකම කැමරාව kodak 110 කියන මෙන්න මේ වගෙ මගුලක් විතරයි. ගත්ත පින්තූර කොහෙද කියන්නවත් දන්නෙ නැහැ.

    kodak-star-110.jpg