Sports Bike

Agent XXX

Junior member
  • May 4, 2018
    99
    24
    18
    Sports Bike වලට කැමති අයට මෙන්න අලුතෙන් පැමිණි යතුරුපැදි දෙක.

    යුරෝපීය රටක් වූ ඕස්ට්‍රියාවේ 1934 වසරේ ආරභවූ KTM සමාගම අන්තර්ජාතික වශයෙන් ලොව පිළිගත් යතුරුපැදි නිපදවන සමාගමකි.

    මෙම සමාගම ඉන්දියාවේ Bajaj ආයතනය සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව දකුණු ආසියාවේ KTM බයික් අලෙවි කිරීමට පියවරගත් නිසාවෙන් ලංකාවේද ඩේවිඩ් පීරිස් ආයතනය මෙම KTM බයික් 2 ක් ලංකාවට හදුන්වාදෙන ලදී. මෙම යතුරුපැදි කොටස් ඕස්ට්‍රේලියාවේ නිපදවා එහි අදීක්ශණය යටතේ ඉන්දියාවේදී එකලස් කිරීම සිදුකරයි.

    පළමු යතුරු පැදිය - KTM DUKE 200

    KTM%2BDUKE%2B200.png


    Engine 199.5 cc
    Cylinder 1
    Max Power25 bhp @ 10000 rpm
    Max Torque19.2 Nm @ 8000 rpm
    Fuel Delivery - Fuel Injection System
    Cooling System - Liquid Cooled
    Starting Mechanism - Self Start
    Fuel Tank Capacity 10.2 L
    Reserve Fuel Capacity 2.5 L
    Mileage 35 Kmpl
    Overall Riding Range 357 km
    No. Of Gears 6
    Front Brake Disc Size300 mm
    Rear Brake Disc Size230 mm
    LED Tail Lamp
    Kerb Weight 148 kg
    Colour - Orange & White
    Price : Rs.599,950.00

    හදුන්වාදෙන වීඩියෝව.






    දෙවන යතුරු පැදිය - KTM RC 200

    KTM%2BRC%2B200.png



    Engine 199.5 cc
    No Of Cylinder1
    Max Power25 bhp @ 10000 rpm
    Max Torque19.2 Nm @ 8000 rpm
    Valves Per Cylinder4
    Fuel DeliveryFuel Injection System
    Cooling SystemLiquid Cooled
    Starting MechanismSelf Start
    Fuel Tank Capacity10 L
    Reserve Fuel Capacity1.5 L
    Mileage35 Kmpl
    Overall Riding Range350 km
    Kerb Weight137 kg
    Front Brake TypeDisc
    Rear Brake TypeDisc
    Front Disc/Drum Size300 mm
    Rear Disc/Drum Size230 mm
    Tail LightLED Tail Lamp
    Price : Rs.649,950.00


    හදුන්වාදෙන වීඩියෝව.