Sports Chain - ස්පෝර්ට් චේන්

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    ස්පෝර්ට් චේන් එකට සල්ලි දැම්මා... සල්ලි විඩ්ඩ්‍රෝ ත් කරා..
    https://sports-chain.com

    කට්ටිය පිරමිඩ් කිව්වට මේකෙ එහෙම එකක් නෑ... දාපු සල්ලි ගන්න පුලුවන් කවුරුවත් සෙට් කරගන්නෙ නැතිව (පස් ගුනයක් වෙලා එන් නේ)

    ඒ කියන්නෙ ලක්ශ 7ක් දැම්මොත් මාසෙට 80000 වගේ අවුරුදු 2.5 ගන්න පුලුවන්

    ලැබෙන ගානින් කොටසක් රී ඉන්වෙස්ට් කරොත් ලැබෙන ගාන වැඩිවෙනවා වගේම අවුරුදු 2.5ට වඩා ප්‍රතිලාබ ගන්නත් පුලුවන්..

    111.jpg

    මම දැම්මෙ ලක්ශ 5 (දෙන්නෙක් සෙට් වෙලා 5 ගනෙ ) එත් දැන් දානව නම් ලක්ශ 7 ඔනෙ (දෙන්නෙක් සෙට් වෙල 14) තනියම දානවනම් 11ලක්ශ දාන්න ඔනෙ

    222.jpg

    පලවෙනි විඩ්‍රො එක 394 USDT
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    salli nam enawa dan masa 3k gaththa
    mama dakka laksha 15, 20 hira wela thiyana un innawaa, un anatha welaa. okee token ETH address eka danna puluwan nam, oyalage leaders lagen ahannako ETH address eka denna kiyala etherscan ekan

    oyata oya salli kiyala enne oyagema salli tika thama. yata watunoth salli enne naa. break even pass karala athi mulin ma enter wechan un
     
    • Like
    Reactions: TNHM

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    pyramid eka collapse wenna kalin salli tika adagaththot hari nathtan itin pukans tama

    yako umbalata ochara hi risk ekak ganna kamati nam kiyahan real wada tiyanawa
    100% risk eka ganna kamati nam
     
    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    pyramid eka collapse wenna kalin salli tika adagaththot hari nathtan itin pukans tama

    yako umbalata ochara hi risk ekak ganna kamati nam kiyahan real wada tiyanawa
    100% risk eka ganna kamati nam
    meke salli ganna kawruwat add karaganna one na ban
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,605
    10,169
    113
    anna anuradapure team leaderslage gevala valata minissu yanavalu salli illala! (api yana business ekakata keeyak hri denna kivvama thama 100k deval, ahalavath nathi technology ekakata invest krnva laksha 5-10 -_-)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,067
    1
    15,871
    113
    SCAM කියලා කියන්න පුලුවන් ලේසිම විදිය දන්නවද??

    සිංහලු කවදාවත්, ලාභ ලැබෙන දෙයක් වෙන එකෙක්ට කියලා දෙන්නෙ නැ...
    ලොවෙත් ෆෝරම් වල දාන්නෙ නැ....

    :rofl: :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ස්පෝර්ට් චේන් එකට සල්ලි දැම්මා... සල්ලි විඩ්ඩ්‍රෝ ත් කරා..
    https://sports-chain.com

    කට්ටිය පිරමිඩ් කිව්වට මේකෙ එහෙම එකක් නෑ... දාපු සල්ලි ගන්න පුලුවන් කවුරුවත් සෙට් කරගන්නෙ නැතිව (පස් ගුනයක් වෙලා එන් නේ)

    ඒ කියන්නෙ ලක්ශ 7ක් දැම්මොත් මාසෙට 80000 වගේ අවුරුදු 2.5 ගන්න පුලුවන්

    ලැබෙන ගානින් කොටසක් රී ඉන්වෙස්ට් කරොත් ලැබෙන ගාන වැඩිවෙනවා වගේම අවුරුදු 2.5ට වඩා ප්‍රතිලාබ ගන්නත් පුලුවන්..

    View attachment 144596

    මම දැම්මෙ ලක්ශ 5 (දෙන්නෙක් සෙට් වෙලා 5 ගනෙ ) එත් දැන් දානව නම් ලක්ශ 7 ඔනෙ (දෙන්නෙක් සෙට් වෙල 14) තනියම දානවනම් 11ලක්ශ දාන්න ඔනෙ

    View attachment 144599

    පලවෙනි විඩ්‍රො එක 394 USDT

    මේ වගේ පිරමීඩ පොන්නයෝ නං සාපයක්