SPORTS DAY 2009 BADJE

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    ada J'pura applide science 2009 badje eke sports day eka thibuna nawinna ground eke...:P:P:P
    Ada ape badje eke kattiya FULL FUN ekak gaththa....:rofl::rofl:

    Ape senior aiyala akkala Sports day eka patta widihata organize kara thibuna....:P:P:love::love::P:P

    Ape ELAKIRI set eke kawru hari awada ada......:rolleyes::rolleyes: awanm sports day eka gana mokada kiyanne....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අඩො උබෙ නම මොකක්ද ?
    මමත් හිටියළු:rofl:

    නාවින්න ground
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ado oka ochcharata hondata thiyenna monada oke special thibune?

    කාට special නැති උනත් මචං අපිට ඒක special මචං:):yes:
    seniors ල අපෙන් එක සතයක්වත් ගන්නෙ නැතුවයි ඒක organize කරල තිබ්බෙ
    අන්තිමේදි උං අපෙන් ඉල්ලුවෙ එකම එක දෙයයි

    ඒගොල්ලො අපිට දුන්න නිදහස අපේ juniors ලටත් දෙන්න

    කියල විතරයි (උබට තේරෙනවනෙ මොකක්ද මං කියන්නෙ කියල:))
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    කාට special නැති උනත් මචං අපිට ඒක special මචං:):yes:
    seniors ල අපෙන් එක සතයක්වත් ගන්නෙ නැතුවයි ඒක organize කරල තිබ්බෙ
    අන්තිමේදි උං අපෙන් ඉල්ලුවෙ එකම එක දෙයයි

    ඒගොල්ලො අපිට දුන්න නිදහස අපේ juniors ලටත් දෙන්න

    කියල විතරයි (උබට තේරෙනවනෙ මොකක්ද මං කියන්නෙ කියල:))

    Machan ubath 1st year da mama first year applied science S16 :):):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Machan ubath 1st year da mama first year applied science S16 :):):)

    ඔව් මචං මත් first year තමා:)
    සමහර විට උඹත් එක්කම ඉන්න ඇති එදා නාවින්නෙදි :D
    මම s04
    ජපුරෙ මචං second year කට්ටිය හිටං එලකිරි එකෙ ඉන්නවා:)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    ඔව් මචං මත් first year තමා:)
    සමහර විට උඹත් එක්කම ඉන්න ඇති එදා නාවින්නෙදි :D
    මම s04
    ජපුරෙ මචං second year කට්ටිය හිටං එලකිරි එකෙ ඉන්නවා:)

    Ela ela......:P:P