Spotify' අවා !! #SLSPOTIFY

kasun_kbp

Well-known member
  • May 12, 2015
    1,425
    1
    2,213
    113
    24

    මොන ආටිස්ට්ලද හුට්ටෝ මේ?🤣🤣🤣 අකේ පාටිස්ට්ස්ලා. 😅


    Untitled.png
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,344
    617
    113
    hikkaduwa
    මං මේ කෑම ඕඩරයක් දාන්න බැලුවෙ,,මුංගෙ ඩිලිවරි හෙම හොද ඇති නේද බන් 😂😂 ඉන්ටර්නැසනල් එකක් නිස 😑😑