Spotify එකේ වැඩියෙන්ම අහන සින්දු ටික හොයා ගත්තා

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Hello guys!

    ඔයාලා දැනටමත් දන්නවා ඇති මම Spotify එකත් එක්ක පොඩි පොඩි Research and Analysis ටිකක් කරගෙන යන එකෙක් කියලා. අද මම ශෙයා කරන්න ආවෙ, මම Spotify data use කරලා හොයගත්ත ලන්කාවේ වැඩියෙන්ව stream වෙන සින්දු සෙට් එක. මේ ලිස්ට් එකේ සින්හල විතරක් නෙමේ තියෙන්නේ හැබැයි. English, Tamil, Hindi, K-Pop, Sinhala wage ඔක්කොම තියෙනවා. මේ playlist එක හැමදාම සෙනසුරාදාට මම උප්ඩේට් කරනවා

    මේ වගේ සෙට් එකක් Analyse කරලා හොයගන්න පුලුවන් එක එක කැටගරීස් වලට හරි යන එවා (Top rap, Top hiphop, Top Sinhala only tracks wage ewa). කැමති නම් කියන්න ඒවගේ ඒවත් දාන්නම් ඉස්සරහට. .

    උදව්වක් විදිහට බම්ප් එකක් දාගේන යන්න. Playlist එකට කැමති නම් Follow කරලා Love, Share කරලා සෙට් වෙන්න.



    Thank you very much guys.


    My other spotify related threads:
    https://elakiri.com/threads/music-project-using-spotify-data-analysis.1977635/
    https://elakiri.com/threads/music-for-coders.1993983/
    https://elakiri.com/threads/project-cestine-part-iii.1994059/




    UPDATE:

    HERE IS THE SINHALA TOP TRACKS (21/06/2021). Aye update karanne next Saturday.



    ============================================================
    ============================================================

    Go to Page 3 for more playlists.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උඹ හදපු ලිස්ට් එකක් වෙන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්ද? අකවුන්ට් එකක් තිබ්බට හෑමදාම සුපුරුදු ටික තමා අහන්නේ
     
    • Love
    Reactions: csharp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Good Work machan! Spotify Australia eken ubawa lagadima Hire karai wage.
    Spotify eke weda karanna thibba nam anna Luck eka.
    Sindu ahanawatath salaray ekak denawa 😁


    F#ck! F#ck! F#ck!

    Yako Top Chart eke thiyena sinhala sindu ayyo shik 😥
    Mal Sindu Karayo ekatath Bahala!


    P0SepFn.png

    ------ Post added on Jun 21, 2021 at 3:55 AM