"KIDDO"🎶🎵 [කෑගහන ගෑනු]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේං බලාපන් මගේ සුන්දරයෝ.... දැන් ටික දොහොක ඉඳලා මම කොරගෙන යන වැඩක් තමයි මේ Female Vocals අහන එක,

    ඒ කියන්නේ හොඳට සද්දෙට කෑ ගහන්න පුළුවන් (ගායන හැකියාව තියන) වැඩිය ජනප්‍රිය නැති හැමෝම වැඩිය කථා නොකරන talented but underrated වගේ සීන් එකේ ඉන්න Artist ගෑණු හොය හොය එයාලගේ සින්දු අහන එක, ඒ කියන්නේ බම් උන් ඉන්නවා හැබැයි නෑ වගේ සීන් එකක් තියෙන්නේ, යම්කිසි targeted audience එකක් තමයි බම් උන්ව දන්නේ, එහෙම කෙනෙක් ගැන තමා මේ කියන්නේ,

    Kiddo 🎶🎵





    මේ "Kiddo" කියන්නේ හොඳ Nordic සම්භවයක් තියන singer කෙනෙක් වගේම හොඳ songwriter කෙනෙක් කියලා තමයි කියන්නේ. තමන්ගේ හැකියාව අඳුරගෙන Pop • electropop කියන main Genre follow කරන ගමන් සින්දු ලියන එක / සින්දු කියන / Music production කරන එක වගේ දේවල් තමයි මේ Kiddo කරන්නේ.

    මේ Kiddoට හොඳ ස්වර පරාසයක හඬ පාලනය කරගෙන උච්ච ස්වර වලට එහෙම හොඳට ළඟා වෙලා ගායනා කරන්න හැකියාවක් තියනවා, english වලින් අපි කියනවා hitting the high note scales කියලා.

    කොහොම කොහොම හරි උපරිම හඬ පාලනයක් තියන තමන්ගේ හැකියාව හරියට අඳුරගෙන පොලිෂ් කරගත්ත සුපිරි ගායිකාවක් කියලා කියන්න පුළුවන් මේ Kiddoට​


    සින්දු ලියන music හදන සින්දු ලියන multi-talented දේවල් නිසා Kiddoට පුළුවන් උනා Spotifyලගෙ "Equalizer Project" එකෙත් feature කරන්න.


    පහල තියන මේ සින්දු කෑලි ටික embedded කරලා දැම්මා බොලාට පොඩියට අහන්ට 🎶









    මේ embedded කරලා තියන සින්දු කෑලි වලට වඩා තව සින්දු කෑලි තියනවා මේ kiddo කරපු, ඒවත් අහලා බලන්ට ඔහෙලා කැමතිනම් ඈ....

    මේ තියෙන්නේ Kiddoගෙ Spotify එක 👇



    මේ තියෙන්නේ Kiddoගෙ Instagram Handle එක👇

    ▶️KiddoMusic◀️


    මම වගේ නාකි පහේ අනිත් අංකල්ලා මෙහෙම සුද්දාගේ බාසාවෙන් සින්දු කෑලි කියන උන්ගේ සින්දු කෑලි අහනවද දන්නේ නෑ ඉතිම් ඈ... 🤭 අහන්නේ නැත්තන් තරහ ගන්ට කාරි නෑ නෙව බම් ඈ... 🤗 වේලාව තියන හැටියට තව තව කෑගහන ගෑනු ගැන දාන්නම් ඈ... 😏

    තව බම් උඩ කිව්වානේ බම් සින්දු අහන එක කියලා ඈ?🤔 එහෙම කියලා කොරන්නේ frequancy spectrum එකක් ඇතුලේ එකී artist ගේ හැකියාව බලනවා. සරලව කිව්වොත් මහා ලොකු දෙයක් නෑ ඉතින් හොඳ ජාතියේ headset එකක් තියනවා නම් එක equalizer කරවනවා වගේ ලේසී වැඩක් කියලා හිතාගන්ට කො ඈ, 🧐

    පස්සේ දවසක නූලක් දාල මේ frequancy අහන කථාව ටිකක් විස්තර කරලා කියලා දෙන්නම් කෝ ඈ බොලාට....🤗

    විනෝදයි ඈ.. 😏 බොලා සුන්දර විදියටම ඉඳපල්ලා ඈ.... 🫶😏
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    'Voice' එක හැම එකේම වගේ 'Autotune' නෙ. :dull: "Female Vocals" නම් ඉතින් "Karen Carpenter" වගේ 'singers' ලා තමයි මට නම් හොද. Anyway, TFS bro. :)(y)




     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    'Voice' එක හැම එකේම වගේ 'Autotune' නෙ. :dull:
    Autotune සාපයක්ම තමා සුන්දරයෝ.... 🤭

    හැබැයි Auto tune වලට hit කරන්න බැරි යම්කිසි frequancy පරාසයක් තියනවා බම් සුන්දරයෝ ඒවා ගැන කියලා දාන්නම් frequency spectrum ගැන දාද්දී.

    එහෙම උන්ගේ frequancy ටික අල්ලලා tone rich කරන එක තමා auto tune අහවල් එකෙන් කොරන්නේ.

    Adele, Ariana වගේ හොඳ high note hit කරන උන් පවා autotune පාවිච්චි කරනවා උනාට උන්ගේ ඒ high note range එක tone rich කරවන එක උන් කරගන්නේ, උන්ට සින්දු කියන්න පුළුවන් තමයි සහජ හැකියාවක් තියනවා හැබැයි හඬවල් tone වෙලා තියෙන්නේ auto tune අට මගලේ නිසා 🤗

    අපි කථා කරමු මගේ සුන්දරයෝ ඉස්සරහට ඔය එක එක genre වල ඉන්න කෑ ගහන ගෑනු ගැන එහෙම මට දාන්න පුලුවන් උනොත්, එතකොට idea එකක් ගන්ට 🤗


    Reply එක type කරන අතරේ තෝ reply කළාට ඔට්ටු නෑ සුන්දරයෝ 🤭

    ඕකි බම් overrated එකියක් නේ ඕකිලා ගැන කථා නොකර ඉමු, කොහොමත් උන් ගැන කථා කරන්න දෙයක් නෑ නෙව 😏
    ------ Post added on May 11, 2025 at 7:22 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    Autotune සාපයක්ම තමා සුන්දරයෝ.... 🤭

    හැබැයි Auto tune වලට hit කරන්න බැරි යම්කිසි frequancy පරාසයක් තියනවා බම් සුන්දරයෝ ඒවා ගැන කියලා දාන්නම් frequency spectrum ගැන දාද්දී.

    එහෙම උන්ගේ frequancy ටික අල්ලලා tone rich කරන එක තමා auto tune අහවල් එකෙන් කොරන්නේ.

    Adele, Ariana වගේ හොඳ high note hit කරන උන් පවා autotune පාවිච්චි කරනවා උනාට උන්ගේ ඒ high note range එක tone rich කරවන එක උන් කරගන්නේ, උන්ට සින්දු කියන්න පුළුවන් තමයි සහජ හැකියාවක් තියනවා හැබැයි හඬවල් tone වෙලා තියෙන්නේ auto tune අට මගලේ නිසා 🤗

    අපි කථා කරමු මගේ සුන්දරයෝ ඉස්සරහට ඔය එක එක genre වල ඉන්න කෑ ගහන ගෑනු ගැන එහෙම මට දාන්න පුලුවන් උනොත්, එතකොට idea එකක් ගන්ට 🤗


    Reply එක type කරන අතරේ තෝ reply කළාට ඔට්ටු නෑ සුන්දරයෝ 🤭

    ඕකි බම් overrated එකියක් නේ ඕකිලා ගැන කථා නොකර ඉමු, කොහොමත් උන් ගැන කථා කරන්න දෙයක් නෑ නෙව 😏
    ------ Post added on May 11, 2025 at 7:22 PM
    "Karen Carpenter" නම් කවදාවත් 'autotune' පාවිච්චි කරලා නෑ. මෙයාගෙ නැචුරල් වොයිස් එක තමයි ඔය. "Karen Carpenter" 1983 අවුරුද්දෙ නැති වුණා. Autotune ආවෙ 1997 දි.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කවදාවත් 'autotune' පාවිච්චි කරලා නෑ.
    ඒ කාලේ අය ගැන කථා කරන්න දෙයක් නෑ ඉතින් 😍

    Auto tune ද?
    ඔව් ඔව් බම් සුන්දරයෝ, පියරු බබීලා සියල්ලෝම auto tune තමා දැන්. Talent නැත්තේ නෑ උන්ට talent එක තියනව තමා හැබැයි auto tune පාවිච්චි කරනවා. නිකන් අර performance enhance සීන් එක වගේ එකක් වෙන්නේ

    හැම artist කෙනෙක්ගේම unplugged හොයලා අහන්න try එකක් දෙන්න තමන් ආස artist ල ඉන්නවා නම්, එතකොට තේරෙනවා talented උන් මොක්කුද නැත්තේ මොක්කුද කියලා 😏
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    "Rick Beato" ගෙ චැනල් එක බලනව ද? කලින් දැනගෙන හිටපු නැති අලුත්/පරණ සිංදු ගැන එහෙම ගොඩක් දේවල් දැනගත්තෙ මෙයාගෙන්. :)