spotify eke select karala thiyena music quality eka anuuwa size eka wenas wenawa.Spotify offline 10000 songs walata storage GB kiyak wage onada ban.?
mamanan quality eka very high deela thiyenne. ethakota track ekaka average eka 10MB walata wada wadi

ekama account eken windows and android wala different playlists offline thiyaaganna puluwan kisi case ekak naaAverage 35 GB වගෙ යනවා..
එකම එකෞන්ට් එක windows , android දෙකෙන්ම use කරන්න පුලුවන් නේ බන්?
එතකොට windows 30 GB offline දාල andrid 5GB වගෙ වෙන්න බැරිද හදන්න?
නිකන් උදාහරණෙකට ඇහුවේ windows, android වල differrent playlist offline save කරන්න බැරිද කියල..
