spotify song download help

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මච්නලා මට හෙල්ප් එකක් ඔනේ
    මට දෑන ගන්න ඔනේ spotify එකෙන් Playlist Download කරන්නේ කොහොමද කියලා මට offline අහන්න Lap and Mobile එකෙන් අහන්න පුලුවන් විදහට mp3 එක ගන්න ඔනේ

    DeezLoader එකෙන් try කර එත් බන් එකේ playlist එක download කරන කොට song 3-4 download වෙලා මගදි download වෙන එක් නවතිනවා නේ බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,817
    113
    මච්නලා මට හෙල්ප් එකක් ඔනේ
    මට දෑන ගන්න ඔනේ spotify එකෙන් Playlist Download කරන්නේ කොහොමද කියලා මට offline අහන්න Lap and Mobile එකෙන් අහන්න පුලුවන් විදහට mp3 එක ගන්න ඔනේ

    DeezLoader එකෙන් try කර එත් බන් එකේ playlist එක download කරන කොට song 3-4 download වෙලා මගදි download වෙන එක් නවතිනවා නේ බන්

    Magenam deezloader supiriyata wada. (3.0.8) Album deka thunak nam upload karanna plwn onenam kypn. Eeye down kola songs 594 playlist ekak no hiccups :D