තැන්ක්ස් මන් ට්‍රයි කරලා බලන්නම්.puluwan sliit id ekata gatta yaluwek, dan out wela close to 1 yr thama valid
eeta wada family ganna eka labai hbi aa, 6k innwa nn set wela ganinතැන්ක්ස් මන් ට්‍රයි කරලා බලන්නම්.
ඔව් එක ලාබයි. සෙට් වෙලා ගන්නවනම් එක පාර අවුරුද්දටම ගෙවලා ගන්න එක හොද. නැත්නම් එකෙක් හරි සල්ලි දුන්නේ නැති උනොත් අතින් කයිට්.eeta wada family ganna eka labai hbi aa, 6k innwa nn set wela ganin
bro, wena student kenekge details dammoth bari weida... kalin gatta digitemx lagen. dan eka expired wela. eka renew karaganna widiyak na neda.ගන්න පුළුවන්. විශ්ව විද්‍යාලයෙන් නිකුත් කරපු අයිඩී එක හරි ලිවුමක් හරි අප්ලෝඩ් කරපුවාම ගන්න පුළුවන්. නැත්තං Sheer ID කියන සේවාව හරහා එයාලා කියනවා වෙරිෆයි කරන්න කියලා. එතකොට යුනිවර්සිටි එකේ login details වලින් ලොග් උනානම් හරි. මේක අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න ඕනේ. මාසෙට දෙසිය ගණනක් යන්නේ