spray paint bottle for metal

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    හීට් එකටයි, මළකඩ වලටයි දෙකටම ඔරොත්තු දෙන ප්‍රයිමර් එකක් තියෙනව. නම නං දන්නෙ නෑ.

    ඒකට උඩින්, නෝමල් ෆිලර් කෝට් එකයි, ඔටෝ පේන්ට් කෝට් එකයි ගාන්න තියෙන්නෙ...