








01 ඇප් එක හැසිරවිය හැක්කේ ඇප් එකේ අයිතිකාරයට විතරයි..ඒ කියන්නේ මම..
02 එවැනි ඇප් එකක් තිබෙන බවට කිසිඳු ඇඟවීමක් නැත..ඒ කියන්නේ මෙහා ඉන්නේ සැඟවිලා.
03 ගන්න සියලු කෝල්ස්..හා එස් එම් එස් මෙයා රෙකෝඩ් කරගෙන ගබඩා කරගන්නවා.
04 කොල්ලා කෙල්ලගෙ ලඟට ගිහින් එයාගේ ෆෝන් එකට මිස්ඩ් කෝල් එකක් දුන්න ගමන් ඇප් එක ඇක්ටිවි වෙලා bluetooth මගින් ගබඩා කරගත්දත්ත කොල්ලගේ ෆෝන් එකට එවනවා. හැබැයි කොල්ල ඉන්න ඕන කෙල්ලගෙ ලඟට වෙලා හරි. මීටර් 100ක් ඇතුලත
05 එන්න තියෙන ඩේටා වල ප්රමාණය කොල්ලගෙ ෆෝන් එකේ ප්රෝග්රස් එකක් විදියට පෙන්නනවා.
06 එක file එකක් කොල්ලගෙ ෆොන් එකට ඩවුන්වීම සම්පූර්ණ උනාම පොඩි වයිබ්රේටින් පාරකිනි ඉනිඩිකේට් කරනව
07 කොල්ලගෙ ෆොන් එකට යම් ෆයිල් එකක් ආවම. ඒක කෙල්ලගෙ ෆොන් එකෙන් මැකෙනව..මොකද මතකය ඉතිරි කර ගන්නත් එපැයි.
මීට වැඩිය හොදයි කෙල්ලව ඔච්චරටම සැක නම් අතැරලා වෙන කෙල්ලෙක්ව හොයාගත්තා නම්
මනසටත් නිදහසක් ..................
අනිත් ඔහොම සැකෙන් පවුල් කන්න අමාරුයි![]()
අනේ බන් ඔච්චර විකාර ඕනෙද ? විස්වාසය නැති තැන කොහෙද බන් ආදරයක්. කොහොමද බැදලා පවුල් කන්නේ. මේක මගේ මතය