Spy Android App :)

Alvin1

Active member
  • Jun 28, 2008
    560
    39
    28
    machang bluetooth feture eka nathuwa hadamu..ethakota mattuwena ida kada adu wenawa mage hithe......
     

    ranathungaw

    Member
    Oct 25, 2012
    66
    9
    0
    kandy
    Ado ubanam pattama dial ekak kollo. Ubata oka hadanna shakthiya dhahiriya okkoma labewa. liyana liyana code ekak run wewaa... liyala uba apitath denna ona oon free.. sallinam na kollo..! :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    ranathungaw

    Member
    Oct 25, 2012
    66
    9
    0
    kandy
    habayi kollo blutooth case ekanam amaaru case ekak, man eka karanna baama kiyanne na, but man danna widiyata blutooth permission request eka(pair wenna) ubata software through denna bariweyi mokada blutooth on kalata ube divice eken saha eyagen permission ok karanna lesi na. mama ahala thiyenawa ekata advance security method ekak thiyenawa kiyala. automated accept ekak denna bari widiyata.. anyway uba wadakaarayanam puluwan weyi gud luck machoo..!
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Umbata ape kellage phone eka hack karananth leasi neda ethakoata.. Maruuu hodeeeee

    Aiiii Upset da??
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මීට වැඩිය හොදයි කෙල්ලව ඔච්චරටම සැක නම් අතැරලා වෙන කෙල්ලෙක්ව හොයාගත්තා නම්:eek::eek::eek::eek:
    මනසටත් නිදහසක් ..................
    අනිත් ඔහොම සැකෙන් පවුල් කන්න අමාරුයි:dull::dull::dull::dull:
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත


    01 ඇප් එක හැසිරවිය හැක්කේ ඇප් එකේ අයිතිකාරයට විතරයි..ඒ කියන්නේ මම..
    02 එවැනි ඇප් එකක් තිබෙන බවට කිසිඳු ඇඟවීමක් නැත..ඒ කියන්නේ මෙහා ඉන්නේ සැඟවිලා.
    03 ගන්න සියලු කෝල්ස්..හා එස් එම් එස් මෙයා රෙකෝඩ් කරගෙන ගබඩා කරගන්නවා.
    04 කොල්ලා කෙල්ලගෙ ලඟට ගිහින් එයාගේ ෆෝන් එකට මිස්ඩ් කෝල් එකක් දුන්න ගමන් ඇප් එක ඇක්ටිවි වෙලා bluetooth මගින් ගබඩා කරගත්දත්ත කොල්ලගේ ‍ෆෝන් එකට එවනවා. හැබැයි කොල්ල ඉන්න ඕන කෙල්ලගෙ ලඟට වෙලා හරි. මීටර් 100ක් ඇතුලත
    05 එන්න තියෙන ඩේටා වල ප්‍රමාණය කොල්ලගෙ ෆෝන් එකේ ‍ප්‍රෝග්‍රස් එකක් විදියට පෙන්නනවා.
    06 එක ‍file එකක් කොල්ලගෙ ෆොන් එකට ඩවුන්වීම සම්පූර්ණ උනාම පොඩි වයිබ්රේටින් පාරකිනි ඉනිඩිකේට් කරනව
    07 කොල්ලගෙ ෆොන් එකට යම් ෆයිල් එකක් ආවම. ඒක කෙල්ලගෙ ෆොන් එකෙන් මැකෙනව..මොකද මතකය ඉතිරි කර ගන්නත් එපැයි.



    අනේ බන් ඔච්චර විකාර ඕනෙද ? විස්වාසය නැති තැන කොහෙද බන් ආදරයක්. කොහොමද බැදලා පවුල් කන්නේ. මේක මගේ මතය
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මීට වැඩිය හොදයි කෙල්ලව ඔච්චරටම සැක නම් අතැරලා වෙන කෙල්ලෙක්ව හොයාගත්තා නම්:eek::eek::eek::eek:
    මනසටත් නිදහසක් ..................
    අනිත් ඔහොම සැකෙන් පවුල් කන්න අමාරුයි:dull::dull::dull::dull:

    අනිවා කොල්ලෝ.. රේප්
     
    • Like
    Reactions: wgdchathuranga_1

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනේ බන් ඔච්චර විකාර ඕනෙද ? විස්වාසය නැති තැන කොහෙද බන් ආදරයක්. කොහොමද බැදලා පවුල් කන්නේ. මේක මගේ මතය

    uba hari machan kanna denna puluwan moleee denna baha neh ha hah aha
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan sim clone karala me wage deyak karanna puluwan neda.sim clone karanna danna kenek innawadad
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    ela machan

    meka mehema develop karanna barida?
    1.kellage phone ekata app eka dammama eka pennanne naa.
    2.kella ganna calls details,sms okkoma api first time dapu email ekakata yawanawa kella net connect wela innakota
    3.apita ona num witharak call records request karala internet haraha ganna puluwan