Spy Android App :)

prabo22

Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    පට්ට පට පට, :):):)

    ඔය ඔක්කොම කරන්න ඉතින් කෙල්ලට අන්ඩ්‍රොයිඩ් තියන ෆොන් එකක් අරන් දෙන්න වෙනවා ඒක තමා අවුල :baffled::sorry:
    apita ban kellekuth hoya ganda epai :rofl:

    ela mchan ikmanata hadapan
    11.gif
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ශා... මරේ මරු! හදපන් කො.. හදලා අපිටත් දියන්කො.. Relase කරන්න කලින් beta Version ටිකක දාපන්.. අඩුපාඩු තියෙනවා නම් අපිත් කියන්නම්... ඒත් උඹ EXAM එකක් තියාගෙන නම් කරන්නෙ.. එක ගැන සෑහෙන හිතලා කරහන්.. මොකද app වගේ නෙමෙයි මචෝ exam එක කියන්නෙ ජීවිතේ තීරනය කරන තැනක්.. මේ සිරිලංකාවේ! ඒකයි... බයි ද වේ ගුඩේ ගුඩ් ලක් කිව්වා හැම දේකටම....