යාලුවනේ මම මේ දවස්වල ඉඩ තියෙන ටයිම් වලට හෝගාල ඉගෙන ගන්න කොඩින්..spy android app එකක් හදන්න.. ඔන්න මේක වැඩ කෑලි ටික ඇ..
මේ ඇප්එක හදන්නේ. කෙල්ලව විශ්වාස නැති, කෙල්ලව ඇත්තට මොන වගේ ගති ගුණ තියෙන කෙනෙක්ද කියල විශ්වාස නැති කොල්ලන්ට..
මොකද ඔය කෙල්ලො කියන ජාතිය කාලවත් අඳුරගන්න බැහැයි කියනවනේ..![]()
01 ඇප් එක හැසිරවිය හැක්කේ ඇප් එකේ අයිතිකාරයට විතරයි..ඒ කියන්නේ මම..
02 එවැනි ඇප් එකක් තිබෙන බවට කිසිඳු ඇඟවීමක් නැත..ඒ කියන්නේ මෙහා ඉන්නේ සැඟවිලා.
03 ගන්න සියලු කෝල්ස්..හා එස් එම් එස් මෙයා රෙකෝඩ් කරගෙන ගබඩා කරගන්නවා.
04 කොල්ලා කෙල්ලගෙ ලඟට ගිහින් එයාගේ ෆෝන් එකට මිස්ඩ් කෝල් එකක් දුන්න ගමන් ඇප් එක ඇක්ටිවි වෙලා bluetooth මගින් ගබඩා කරගත්දත්ත කොල්ලගේ ෆෝන් එකට එවනවා. හැබැයි කොල්ල ඉන්න ඕන කෙල්ලගෙ ලඟට වෙලා හරි. මීටර් 100ක් ඇතුලත
05 එන්න තියෙන ඩේටා වල ප්රමාණය කොල්ලගෙ ෆෝන් එකේ ප්රෝග්රස් එකක් විදියට පෙන්නනවා.
06 එක file එකක් කොල්ලගෙ ෆොන් එකට ඩවුන්වීම සම්පූර්ණ උනාම පොඩි වයිබ්රේටින් පාරකිනි ඉනිඩිකේට් කරනව
07 කොල්ලගෙ ෆොන් එකට යම් ෆයිල් එකක් ආවම. ඒක කෙල්ලගෙ ෆොන් එකෙන් මැකෙනව..මොකද මතකය ඉතිරි කර ගන්නත් එපැයි.
කොහොමද මේකෙ වැඩ කෑලි ටික..තව මාස 4කින් දෙන්නම්.. මේකෙන් අල්ල ගන්න පුලුවන් කෙල්ලගෙ හොර වැඩ.
හැබැයි ඉතින් මේකට කෙල්ලගෙ ෆොන් එක ෂේප් එකේ ඉල්ලගෙන ඇප් එක දාල දෙන්න ඕන..![]()
karanna puluwan dyk kiyapan modayo.....![]()
jeewitheta store ekata app eka danna ba 