Spy Camera ??

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මම office එකෙන් off වෙලා ගියාට පස්සෙ කවුරු හරි මගේ කාමරේ තියෙන documents අදිනවා කියල තේරෙනවා.

    මම හිතාගෙන ඉන්නෙ spy cam එකක් සෙට් කරන්න.

    ඒ වගේ වැඩකට ගැලපෙන cam එකක් ගන්න තැනක් කියපන් කොළඹ. රුපියල් 5000කට වඩා අඩු වෙන්න ඕනෙ

    ebay එකෙන් ගේන්න කාලය මදි. මේ වැඩේ ඉක්මනටම වෙන්න ඕනෙ
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    කාමරේ ලොක් කරන්න බැරිද බන්?

    ලොක් කරන්න පුලුවන්

    ඒත් මට සැකයි security එකේ උන්ගෙන් යතුර ගන්නවද කියල

    මට යතුර seal කරල යන්න පුලුවන්

    ඒත් මේක අල්ල ගන්න ඕන
     

    JunoSRIlanka

    Member
    Oct 19, 2018
    1
    0
    0
    rs.8000 ට වගේ තියෙනවා වයිෆයි කැමරා. නෙට් එකෙන් ලයිව් ෆීඩ් බලන්න පුලුවන්. හැබැයි ස්පයි කැම් නම් නෙවෙයි. කැම් හයි කරන කැනකින් අහන්න වයර් එකක සයිස් කැමරා තියෙනවා. ඔය සමහර බැංකු වල එහෙම තියෙන තඩි කැමරා ඔක්කොම ඩමි ඒවා. හිඩින් කරලා තියෙන්නේ කැමරා
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Cam ekak dapan nopenenna. Naththan mona hari nathi wela kiyala uba police antryak dapan. Agili salakunu aran wade goda daganin adurana police karek th allan.oya wage kujitha anunge reddawal adina unta mathaka hitina padam karawanna oane.
     

    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    pc akata hari lap akata hari USB camera aka conect karala VITAMIN D software aka dapan aka motion detect karanwa
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Cam ekak dapan nopenenna. Naththan mona hari nathi wela kiyala uba police antryak dapan. Agili salakunu aran wade goda daganin adurana police karek th allan.oya wage kujitha anunge reddawal adina unta mathaka hitina padam karawanna oane.

    thanks machan. balamu