SQL ප්‍රශ්නයක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    නෝමල් html text input කීපෙකට එන්ටර් කරන ඩේටා බට්න් එකක් ක්ලික් කරාම SQL database එකකට add වෙන විදිහට හදන්නෙ කොහොමද?

    @siri_ayya @HAneo
    ------ Post added on Nov 6, 2022 at 6:59 AM
     
    • Like
    Reactions: NRTG

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    HTML Form එකක් හදලා ඒකට Action Attribute එකක් දාලා POST Request එකක් Back-End එකට යවන්න ඕනේ. Back-End එකේ ඒ request එක handle කරන ආකාරය පාවිච්චි කරන Back-End Programming Language එකෙන් Language එකට වෙනස් වෙනවා. මොකක්ද ඔයා පාවිච්චි කරන Back-End Programming Language එක?
     
    Last edited:

    PHP එහෙම තමයි.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    PHP එහෙම තමයි.
    මචං මං PHP පාවිච්චි කරලා නම් නෑ. ඒත් මේ පල්ලෙහා තියෙන video දෙකෙන් HTML Form එකක් PHP පාවිච්චි කරලා Database එකකට Connect කරන හැටි කියලා දෙනවා. ඒක බලලා ඔයාට වැඩේ තේරුම්ගන්න පුළුවන් වෙයි. ඔයා MySQL නේද පාවිච්චි කරන්නේ? MongoDB නෙමෙයිනේ?

    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මචං මං PHP පාවිච්චි කරලා නම් නෑ. ඒත් මේ පල්ලෙහා තියෙන video දෙකෙන් HTML Form එකක් PHP පාවිච්චි කරලා Database එකකට Connect කරන හැටි කියලා දෙනවා. ඒක බලලා ඔයාට වැඩේ තේරුම්ගන්න පුළුවන් වෙයි. ඔයා MySQL නේද පාවිච්චි කරන්නේ? MongoDB නෙමෙයිනේ?

    @olu bakka මේක තමා විදිහ :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    PHP:
    <html>
        <head>
            <meta name="viewport" content="width=device-width, initial-scale=1.0">
    
                <?php
                    error_reporting(E_ALL);
                    $servername = 'xxxxxx';
                    $username = 'xxxxxx';
                    $password = 'xxxxxx';
                    $database = 'xxxxxx';
    
                    $Fname = $_POST["first_name"];
                    $Sname = $_POST["second_name"];
                    $Addres1 = $_POST["address_line1"];
                    $Addres2 = $_POST["address_line2"];
                    $Addres3 = $_POST["address_line3"];
                    $Addres4 = $_POST["address_line4"];
                    $DofB = $_POST["date_of_birth"];       
                    $Occup = $_POST["occupation"];           
                    $Phone = $_POST["phone_no"];          
        
                    $conn = mysqli_connect($servername,$username,$password,$database);
    
                    if($conn->connect_error){
                        echo "MySQL Connection Error";
                    }
    
                    $sql = "INSERT INTO Table_name VALUES('$Fname','$Sname','$Addres1','$Addres2','$Addres3','$Addres4',,'$Occup','$Phone')";
    
                    if($conn->query($sql)===TRUE){
                        echo "<p>Thank you ".$Fname." ".$Sname.", "."Your data has been sent.</p>";
                              
                    }
                    else{
                        echo "<h1>Error Inserting Data</h1>";             
                    }
    
                    $conn->close();
    
                ?>
        </head>
    </html>

    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෝමල් html text input කීපෙකට එන්ටර් කරන ඩේටා බට්න් එකක් ක්ලික් කරාම SQL database එකකට add වෙන විදිහට හදන්නෙ කොහොමද?

    @siri_ayya @HAneo
    ------ Post added on Nov 6, 2022 at 6:59 AM
    Technology godak thiyanawa.
    Oya karanne mokenda kiyanna
     
    • Like
    Reactions: olu bakka and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    HTML Form එකක් හදලා ඒකට Action Attribute එකක් දාලා POST Request එකක් Back-End එකට යවන්න ඕනේ. Back-End එකේ ඒ request එක handle කරන ආකාරය පාවිච්චි කරන Back-End Programming Language එකෙන් Language එකට වෙනස් වෙනවා. මොකක්ද ඔයා පාවිච්චි කරන Back-End Programming Language එක?

    මචං මං PHP පාවිච්චි කරලා නම් නෑ. ඒත් මේ පල්ලෙහා තියෙන video දෙකෙන් HTML Form එකක් PHP පාවිච්චි කරලා Database එකකට Connect කරන හැටි කියලා දෙනවා. ඒක බලලා ඔයාට වැඩේ තේරුම්ගන්න පුළුවන් වෙයි. ඔයා MySQL නේද පාවිච්චි කරන්නේ? MongoDB නෙමෙයිනේ?

    If your data flow and permissions are not complex u can use supabase. They hv a client sdk to send data directly to postgresql

    @olu bakka මේක තමා විදිහ :)

    PHP:
    <html>
        <head>
            <meta name="viewport" content="width=device-width, initial-scale=1.0">
    
                <?php
                    error_reporting(E_ALL);
                    $servername = 'xxxxxx';
                    $username = 'xxxxxx';
                    $password = 'xxxxxx';
                    $database = 'xxxxxx';
    
                    $Fname = $_POST["first_name"];
                    $Sname = $_POST["second_name"];
                    $Addres1 = $_POST["address_line1"];
                    $Addres2 = $_POST["address_line2"];
                    $Addres3 = $_POST["address_line3"];
                    $Addres4 = $_POST["address_line4"];
                    $DofB = $_POST["date_of_birth"];      
                    $Occup = $_POST["occupation"];          
                    $Phone = $_POST["phone_no"];         
       
                    $conn = mysqli_connect($servername,$username,$password,$database);
    
                    if($conn->connect_error){
                        echo "MySQL Connection Error";
                    }
    
                    $sql = "INSERT INTO Table_name VALUES('$Fname','$Sname','$Addres1','$Addres2','$Addres3','$Addres4',,'$Occup','$Phone')";
    
                    if($conn->query($sql)===TRUE){
                        echo "<p>Thank you ".$Fname." ".$Sname.", "."Your data has been sent.</p>";
                             
                    }
                    else{
                        echo "<h1>Error Inserting Data</h1>";            
                    }
    
                    $conn->close();
    
                ?>
        </head>
    </html>

    Technology godak thiyanawa.
    Oya karanne mokenda kiyanna

    Go to w3schools
    Thank you guys. wade hri. :yes: