win7 version, SQL 2008 version මොනවාද ?karala baluwa bn eka wada na anyway thanks
win7 version, SQL 2008 version මොනවාද ?
කෝකටත් මැෂින් එක ෆෝමැට් කරලා වින්ඩෝස් ආයි දාලා බැලුවනම් හොදයි නේද
. wena widiyak aththema nadda 
ලේසිම වැඩේ virtualbox vm එකක් හැටියට server එකක් දාලා sql එකේ දාන එක.win7 64 bit eka
sql 2008 r2 eka
ලේසිම වැඩේ virtualbox vm එකක් හැටියට server එකක් දාලා sql එකේ දාන එක.
නැත්ත. win7 SP1 දාලා, SQL 2008 sp1 දාලා බලන්න.

server එකක SQL දාගෙන වැඩ කරන එක කොහොමත් හොඳයි. උඹ හදන software ඇත්තටම deploy කරන්න වෙන්න ඒ වගේ environment එකක්නේ..ah machan man me visual studio dagena ita passe sql danna haduwe. heehee.
thanks machan![]()
ah machan man me visual studio dagena ita passe sql danna haduwe. heehee.
thanks machan![]()