do you see all your rows inserted in the table afterwards?

$con = mysqli_connect('localhost', 'root', '','database');
if (mysqli_connect_errno()){
die('Error!');
}
$query = mysqli_query($con, "SELECT * FROM `table`");
$affected_rows = mysqli_affected_rows($con);
$query = mysqli_query($con,"DELETE FROM `table` WHERE `k`=1");
$affected_rows = mysqli_affected_rows($con);
echo $affected_row;
exit();
PHP:$con = mysqli_connect('localhost', 'root', '','database'); if (mysqli_connect_errno()){ die('Error!'); } $query = mysqli_query($con, "SELECT * FROM `table`"); $affected_rows = mysqli_affected_rows($con); $query = mysqli_query($con,"DELETE FROM `table` WHERE `k`=1"); $affected_rows = mysqli_affected_rows($con); echo $affected_row; exit();
rep+මචංල ටේබල් එකකට එක සැරේ rows කීපයක් insert කරනකොට affected rows වල 1ය කියල එන්නේ ඇයි? rows කීපයක්ම එක සැරේ ඉන්සර්ට් උනානම් ඒ ගාන එන්න ඕන නේද?

insert into TestTable (item_name) values ('value 4'), ('value 5'), ('value 6'), ('value 7');
/* Affected rows: 4 Found rows: 0 Warnings: 0 Duration for 1 query: 0.014 sec. */
උබ ලුප් එකකින් වෙන්න ඇති ඉන්සර්ට් කරන්නේ..මෙහෙම එක කුවරී එකෙන් නෙමෙයි නේ? එතකොට ලුප් එකේ අවසානෙට එෆෙක්ටඩ් රෝව්ස් ගාන වෙන්නැති එන්නේ..![]()

bump

insert into TestTable (item_name) values ('value 4'), ('value 5'), ('value 6'), ('value 7');
/* Affected rows: 4 Found rows: 0 Warnings: 0 Duration for 1 query: 0.014 sec. */
උබ ලුප් එකකින් වෙන්න ඇති ඉන්සර්ට් කරන්නේ..මෙහෙම එක කුවරී එකෙන් නෙමෙයි නේ? එතකොට ලුප් එකේ අවසානෙට එෆෙක්ටඩ් රෝව්ස් ගාන වෙන්නැති එන්නේ..![]()

do you see all your rows inserted in the table afterwards?
Loop ekakin insert karanawanam performance walatath badu banis athi.