SQL Help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල මගේ තියෙනව ටේබල් 3ක තෝරගත්ත fields ටිකක් එකට එකතු කරල ඒ කිව්වේ Join කරල හදාගත්ත ටේබල් එකක්. හදාගත්ත කිව්වට එහෙම එකක් නෑ result set එකක් තමයි generate වෙන්නේ.

    මට ඕන මචංලා.

    ඒ ජෙනරේට් වෙන ටේබල් එකේ. field names ටික ගන්න. මේක කොහොමද කරන්නේ?

    :P
     

    rangadesira

    Member
    May 24, 2016
    1
    0
    0
    I assume your using SSMS

    Method 1 - Select All the Result set and (right Click) then Copy With headers and then paste it on excel

    Method 2 - Execute the Result set with Text out put
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    sql server ද ?
    මුලින්ම table join එකෙන් view එකක් හදා ගන්න.
    column names ගන්න පුළුවන් sp_columns එකෙන්
    msdn
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    sql server ද ?
    මුලින්ම table join එකෙන් view එකක් හදා ගන්න.
    column names ගන්න පුළුවන් sp_columns එකෙන්
    msdn

    View ඒකක් හදන් තමයි මචං වැෙඩ් ෙගාඩදාගත්ෙත් :D:yes:

    අනිත් රිප්ලයි කරපු හැෙමා්ටමත් තෑන්ක්ස් :D:D:D
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    View ඒකක් හදන් තමයි මචං වැෙඩ් ෙගාඩදාගත්ෙත් :D:yes:

    අනිත් රිප්ලයි කරපු හැෙමා්ටමත් තෑන්ක්ස් :D:D:D

    11.gif
    :cool:
     
    • Like
    Reactions: GT9