නෑ බන් මේකේ තියෙන්නේ ඒ පාඩම විතරක් ටෙස්ට් කරන්න නේ... අපිට ඕනා කුවරී එකක් ගහන්න බෑ නේ. මම අහන්නේ උබේ සර්වර් එක මට දෙනවා වගේ demo ශේෂන් එකක්. ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනා.
install karanna bari (office) computer ekaka wada karana kenek ta igena ganna...Online ma oneda? Oracle hari Mysql hari download karan sample schema eka install kara ganing eka thamai best way eka.
ah mewage ekak thama illuwe...
sqlexpress daganin ko. free
install karanna baa..install karanna bari (office) computer ekaka wada karana kenek ta igena ganna...
web access 100% thiyanawa.
(ehema nam ms sql daala, db ekak daala dunna nam hari ne)
https://sqlbolt.com/
meka tikak hodfayi meke select wage ekka thawa godak dewal karanna puluwan. eth table dekak ekka baa meke.
------ Post added on Apr 6, 2022 at 11:07 AMනෑ බන් මේකේ තියෙන්නේ ඒ පාඩම විතරක් ටෙස්ට් කරන්න නේ... අපිට ඕනා කුවරී එකක් ගහන්න බෑ නේ. මම අහන්නේ උබේ සර්වර් එක මට දෙනවා වගේ demo ශේෂන් එකක්. ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනා.
https://www.w3schools.com/sql/trysql.asp?filename=trysql_select_allmeka thama hodama
අපිට ඕනා කුවරී copy paste karala balapan output enawa
------ Post added on Apr 6, 2022 at 11:07 AM
ඉයලා දාගනින් බන් මන්නම් දාගෙන තියේන්නේ MSSQL,install karanna bari (office) computer ekaka wada karana kenek ta igena ganna...
web access 100% thiyanawa.
(ehema nam ms sql daala, db ekak daala dunna nam hari ne)
https://sqlbolt.com/
meka tikak hodfayi meke select wage ekka thawa godak dewal karanna puluwan. eth table dekak ekka baa meke.
install karanna deyak ne, docker run karoth.Install කරන්න බැරි නම් ඔය USD 5 කට වගේ තියන VPS එකක් අරගන්න එහෙනම්. ඒකෙ MySQL install කරගන්න.
Oඔය සම්බන්ධ expert කෙනෙක් නෙවේ.
එත් මේ වගේ ඒවා බෑ නේද (ටේබල් කීපයක්)
SELECT a.county, b.custcode, b.custName FROM Customers a, addess b where a.country in ('Germany','Mexico')