SQL Help

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    SQL පුරුදු වෙන කෙනෙක් ට Online Quarry පුරුදු වෙන්න පුළුවන් server හෝ ටෙස්ට් ශේෂන් එකක කියන්න...
    demo එකක් වගේ

    තැන්ක්ස්
     
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ බන් මේකේ තියෙන්නේ ඒ පාඩම විතරක් ටෙස්ට් කරන්න නේ... අපිට ඕනා කුවරී එකක් ගහන්න බෑ නේ. මම අහන්නේ උබේ සර්වර් එක මට දෙනවා වගේ demo ශේෂන් එකක්. ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    Online ma oneda? Oracle hari Mysql hari download karan sample schema eka install kara ganing eka thamai best way eka.
    install karanna bari (office) computer ekaka wada karana kenek ta igena ganna...
    web access 100% thiyanawa.
    (ehema nam ms sql daala, db ekak daala dunna nam hari ne)

    https://sqlbolt.com/
    meka tikak hodfayi meke select wage ekka thawa godak dewal karanna puluwan. eth table dekak ekka baa meke.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    sqlexpress daganin ko. free

    install karanna baa..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    meka thama hodama

    අපිට ඕනා කුවරී copy paste karala balapan output enawa
    නෑ බන් මේකේ තියෙන්නේ ඒ පාඩම විතරක් ටෙස්ට් කරන්න නේ... අපිට ඕනා කුවරී එකක් ගහන්න බෑ නේ. මම අහන්නේ උබේ සර්වර් එක මට දෙනවා වගේ demo ශේෂන් එකක්. ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනා.
    ------ Post added on Apr 6, 2022 at 11:07 AM
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    meka thama hodama

    අපිට ඕනා කුවරී copy paste karala balapan output enawa

    ------ Post added on Apr 6, 2022 at 11:07 AM
    https://www.w3schools.com/sql/trysql.asp?filename=trysql_select_all

    මේ වගේ ඒවා පුළුවන්
    SELECT * FROM Customers where country in ('Germany','Mexico')

    එත් මේ වගේ ඒවා බෑ නේද (ටේබල් කීපයක්)
    SELECT a.county, b.custcode, b.custName FROM Customers a, addess b where a.country in ('Germany','Mexico')
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    install karanna bari (office) computer ekaka wada karana kenek ta igena ganna...
    web access 100% thiyanawa.
    (ehema nam ms sql daala, db ekak daala dunna nam hari ne)

    https://sqlbolt.com/
    meka tikak hodfayi meke select wage ekka thawa godak dewal karanna puluwan. eth table dekak ekka baa meke.
    ඉයලා දාගනින් බන් මන්නම් දාගෙන තියේන්නේ MSSQL,
    MS Access වලටත් quarry කරන්නේ එකම විදිහට වගේ නේද. ඒකට link කරලා හරි ඉගන ගනින්
     
    • Like
    Reactions: wqe123

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Install කරන්න බැරි නම් ඔය USD 5 කට වගේ තියන VPS එකක් අරගන්න එහෙනම්. ඒකෙ MySQL install කරගන්න.

    Oඔය සම්බන්ධ expert කෙනෙක් නෙවේ.
     
    • Like
    Reactions: wqe123

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Install කරන්න බැරි නම් ඔය USD 5 කට වගේ තියන VPS එකක් අරගන්න එහෙනම්. ඒකෙ MySQL install කරගන්න.

    Oඔය සම්බන්ධ expert කෙනෙක් නෙවේ.
    install karanna deyak ne, docker run karoth.
     
    • Like
    Reactions: U-tag and wqe123

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    • Love
    Reactions: wqe123