Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
## SQL Server Help ##
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Connection එක නම් ගොඩ මචෝ, එක මොනා කරි කරගන්න පුලුවන්, මම දැනට සමහර තැන් වල කරලා තියෙන්නෙ IPVPN දාලා, SLT එකෙන් මට ගොඩක් අඩුවට දෙනවා VPN,

hamachi / OPenVpn දෙකත් එක්කත් මම කරලා බැලුවා, Connection එක නම් කිසිම අව්ලක් නැ, තියෙන ප්රශ්නෙ මේකට යූස් කරන්න ඕන තාක්ශනය :/

තැන්ක්ස් මචො,

මචොලා ප්රශ්නෙ මේකයි, මේ Situation එකේ හැටියට වැඩේ ගොඩ දාගන්න හොදම සහ පහසුම ක්රමේ මොකක්ද ?

SQL Server transactional Replication ?

Microsoft Sync Framwork ?

Redgate SQL Data compare ?

Merge Replication ?

හෝ, data sync කරගන්න Custom Service එකක් ගහන එකද ? (ඒක නම් හොද Idea එකක් මට හරියට Monitor කරගන්නත් පුලුවන්)

ඒත් මට මේක ඉක්මනට ගොඩ දාගන්න ඕන, සදුදා (තව දවස් 2කින්) System එකක් දාන්න ඕන,

ඒක අලුත් ක්රමේට දාන්න තමයි ඔයාලගෙන් උදව් ඉල්ලුවෙ.

මේක ලොකු Fashion Network එකකට, මම මුලින්ම Location දෙක තුනක් තියෙන කාලෙ කලේ Main data center එකට Online link කරන එක, Local database නැතුව.

ඒත් Points ගාන වැඩි වෙනකොට සහ Speed එක ඕන වෙනකොට වෙනස් කරන්න උනා

Local DB එකක් එක්ක අවශ්ශම Table ටික විතරක් main එක එක්ක sync වෙන්න.

එකත් ටික දවසක් යනකොට කරන්න බැවි උන නිසා, VPN දාලා transactional publication with updatable subscriptions ක්රමය පාවිච්චි කලේ,

දැන් ඒකෙත් ප්රශ්න එනවා සමහර වෙලාවට හරියට Sync වෙන්නෙ නැතුව Stock අවුල් වෙනවා,

සමහර වෙලාවට Main Server එකෙ ඉදන් Sync වෙන්නෙ Location එකට බඩු ගියාටත් පැය ගානකට පස්සෙ ඉතින් Sync වෙනකල් බඩු විකුනන්න බැ සමහර Point වල,

මේ ප්රශ්නෙ මම system දාපු තැන් දෙක තුනකම උනා, උත්තරයක් දීපං මචොලා. ..

මචොලා, මම වැඩ කරන Software Company එක ලොකු ලොකු වැඩ කරාට මේකෙ Programmer කෙනෙක් ඉන්නෙ මම විතරයි  අනිත් උන් එකෙක් වත් Hello Worlds app එකක් වත් හදන්න දන්නෙ නැ, ඉතින් මම තමයි ඔක්කොම ගොඩ දාන්නෙ, එකයි කේස් එක.

[QUOTE="K_ZONE, post: 16301420, member: 207562"] Connection එක නම් ගොඩ මචෝ, එක මොනා කරි කරගන්න පුලුවන්, මම දැනට සමහර තැන් වල කරලා තියෙන්නෙ IPVPN දාලා, SLT එකෙන් මට ගොඩක් අඩුවට දෙනවා VPN, hamachi / OPenVpn දෙකත් එක්කත් මම කරලා බැලුවා, Connection එක නම් කිසිම අව්ලක් නැ, තියෙන ප්රශ්නෙ මේකට යූස් කරන්න ඕන තාක්ශනය :/ :oo: තැන්ක්ස් මචො, [CENTER][SIZE="3"][COLOR="Purple"]මචොලා ප්රශ්නෙ මේකයි, මේ Situation එකේ හැටියට වැඩේ ගොඩ දාගන්න හොදම සහ පහසුම ක්රමේ මොකක්ද ? SQL Server transactional Replication ? Microsoft Sync Framwork ? Redgate SQL Data compare ? Merge Replication ? හෝ, data sync කරගන්න Custom Service එකක් ගහන එකද ? (ඒක නම් හොද Idea එකක් මට හරියට Monitor කරගන්නත් පුලුවන්) ඒත් මට මේක ඉක්මනට ගොඩ දාගන්න ඕන, සදුදා (තව දවස් 2කින්) System එකක් දාන්න ඕන, ඒක අලුත් ක්රමේට දාන්න තමයි ඔයාලගෙන් උදව් ඉල්ලුවෙ. මේක ලොකු Fashion Network එකකට, මම මුලින්ම Location දෙක තුනක් තියෙන කාලෙ කලේ Main data center එකට Online link කරන එක, Local database නැතුව. ඒත් Points ගාන වැඩි වෙනකොට සහ Speed එක ඕන වෙනකොට වෙනස් කරන්න උනා Local DB එකක් එක්ක අවශ්ශම Table ටික විතරක් main එක එක්ක sync වෙන්න. එකත් ටික දවසක් යනකොට කරන්න බැවි උන නිසා, VPN දාලා transactional publication with updatable subscriptions ක්රමය පාවිච්චි කලේ, දැන් ඒකෙත් ප්රශ්න එනවා සමහර වෙලාවට හරියට Sync වෙන්නෙ නැතුව Stock අවුල් වෙනවා, සමහර වෙලාවට Main Server එකෙ ඉදන් Sync වෙන්නෙ Location එකට බඩු ගියාටත් පැය ගානකට පස්සෙ ඉතින් Sync වෙනකල් බඩු විකුනන්න බැ සමහර Point වල, මේ ප්රශ්නෙ මම system දාපු තැන් දෙක තුනකම උනා, උත්තරයක් දීපං මචොලා. .. :no: මචොලා, මම වැඩ කරන Software Company එක ලොකු ලොකු වැඩ කරාට මේකෙ Programmer කෙනෙක් ඉන්නෙ මම විතරයි :D අනිත් උන් එකෙක් වත් Hello Worlds app එකක් වත් හදන්න දන්නෙ නැ, ඉතින් මම තමයි ඔක්කොම ගොඩ දාන්නෙ, එකයි කේස් එක.:lol::lol:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom