මචෝලා Data synchronization ගැන මට පොඩි ප්රශ්නයක් තියෙනවා
ඔයාලගෙන් පොඩි අදහසක් ඕන,, 
මචොලා මට ඕන වෙලා තියෙන්වා ලංකාවෙ එක එක තැන් වල තියෙන Database ටිකක් Sync කරගන්න,
Example Figure 1.0
මම දැනට කරන්නෙ හැම Location එකක්ම VPN එකකට අරගෙන Locations ටික transactional replication with updatable subscriptions කියන Option එක පාවිච්කි කරලා Sync කරගන්න එක. ඒත් ඒකෙ පොඩි පොඩි ප්රශ්න තියෙනවා.
ඉතින් ඔයාලගෙන් දැන ගන්න කැමතියි ඔයාලා මේ වැඩේ කරන්න ගන්න Technologies මොනාද කියලා.
මගේ Requirements..
1. මම පාවිච්චි කරන්නෙ SQL Server 2008 R2 Standard Edition එක.
(Data Center එකට හෝ Enterprise එකට යන්න අමාරුයි මොකද සමහර Instance Install කරලා තියෙන්නෙ Windows 7 ලැප් වල. ඉතින් Windows Server Edition එකක් දාන්න බැ, Offline Reporting වලට තමයි ගොඩක් පාවිච්චි කරන්නෙ. ඒත් ඒවගෙන් උනත් system එක update කරන්න පුලුවන් වෙන්න ඕන.)
2. Data Base ඔක්කොම Writable / Editable වෙන්න ඕන, Read-Only වෙන්න බැ.
(අනිවාර්යෙන් p2p / bi-directional sync වෙන්න ඕන)
3. Data වල accuracy එක අනිවාර්යෙන්ම හොද තැනක තියෙන්න ඕන, මේක ගොඩාක්ම Sensitive system එකක්,
4. මේකට SQL Server P2P replication යූස් කරන්න බැ Standard Edition එක නිසා.
5. Transactional replication with updatable subscriptions යූස් කරන්නත් බැ Sql server 2012 deprecated ලිස්ට් එකට දාලා නිසා. අනිවාර්යෙන් future release වල මේ Option එක අයින් කරයි. :/
6. ඔයාලා Redgate sql compare පාවිච්චි කරලා තියෙනවද ? ඒක හොදයි ද ?
7. Load Balancing / High Availability පැත්තටත් Support කරනවා නම් ගොඩක් හොදයි
8. හැම Network එකකම හොද Server එක ගානෙ තියෙන්වා, 24/7 Speed Network Connections / Static IPs / uninterruptible power supplies එක්ක
මේ වැඩේ කරගන්න ඔයාලා දැනට පාවිච්චි කරන technologies මොනාද මචෝලා, ඔයාලගෙ අද්දැකීම් මොනාද ?
9. මගේ Database වල Tables 400 ක් වගේ වගේ තියෙනවා, සමහර ඒවගෙ columns 200 ට වැඩියි, ඒනිසා Manual කරන එකත් ටිකක් කම්මැලි වැඩක්.
loku help ekak machOlaa.. . .
දන්නෙ නැත්නම් SQL Bump එකක් හරි දාගෙන යන්ඩො. ..

More info and Update >> http://www.elakiri.com/forum/showthread.php?p=16301420&posted=1#post16301420
Last edited: