Square ටයිප් එකේ sunglass

madushana

Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    Square ටයිප් එකේ Branded sunglass එකක් ගන්න තැනක් කියන්නකෝ... Quality වෙන්න ඕනේ... ඇස් වලට හොඳ වෙන්නත් ඕනේ. ගාණත් shape වෙන්න ඕනේ....


    Burberry-Square-Aviator-Sunglasses.jpg
     
    • Like
    Reactions: MacroMP

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113

    Thanks


    VISION CARE

    Thanks !!



    ;)


    VYb3GXS.jpg



    meka kohomada ?


    ෆට්ට මේකනම්... මේ ටයිප් එක තමයි මම හොයන්නේ... brandad ගන්න තැනක් තියේද මචෝ...





    square type දානවා කියන්නේ මුනත් පෙට්ටිය වගේ ඇති. මට නම් අල්ලෙන්නෙම් නැහැ ඔය ටයිප් එක

    උඹ අල්ලන්න එපා ඉතින්... එනිවේ ... තැන්කු වේවා
     
    Last edited: