ඊයේ මම බලන්න එකක් නැතුව අහ අහ මෙකෙ හිටියේ. හොයද්දි මේක සෙට් උනා. අපි කවුරුත් දන්න squid game එකේ රියලිටි තරගයක් මේක.
පලවෙනි එපිය බැලුවා විතරයි නිදි මරන් ඔක්කොම බලලා නැවතුනේ. වෙලාවකටමට හිතුනා යකෝ මේක squid game එකට වඩා පට්ට නේද කියලා..
Squid game කතාවෙදි එක අපේ හිත දන්නවානේ මේක ඇත්තටම මරන්නේ නැ, මේක රංගනයක් කියලා. නමුත් මේ වැඩසටහනේදිත් මරන්නැති උනාට, මාරම හියුමන් ඉන්ටැරක්ෂන් එක්ක පෙන්නවා. ඇත්ත මානව සිතුවිලි හිතුම් පැතුම් රටාව ඔබ්බවනවා. මාරම රියලිස්ටික්. බැලුවාට පාඩුවක් නම් නැ.
තාම මෙකේ අන්තිම එපිය ඇවිත් නැ. දෙසැම්බර් 07 එන්නේ. ඒක එනකං ඉවසිල්ලක් නැ.
Netflix තිබ්බා.
බානවානම් හැමතැනම වගේ තියනවා.
Squid Game: The Challenge
2023
(Reality Competition)