ඔන්න ගොඩක් අය නොදන්නා දෙයක් . එහෙනම් අද දැනගන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් පරිගණකයට අපට දායාද කල එක දෙයක් තමයි Sri Jayawardanapura Time Zone
එතුමිය පැමිණෙන්න කලින් අපිට තිබුනේ India Time Zone එක. දැන් අපට කියලා පරිගණකයේ අපගේම වෙලා කලාපයක් එතුමියගෙ පිහිටෙන් අපට ලැබුන. ඒ විතරක් නොවෙයි එතුමියගේ විශාල පරිශ්‍රමයෙකින් 1994 වගේ කාලයේදී දකුණු ආසියාවේ ප්‍රථම වරට ලංකාවට ඉන්ටර්නෙට් හදුන්වා දුන්න. දකුණු අසියාවෙන්ම පළමුවෙන්ම ඉන්ටර්නෙට් ගත්තේ එතුමිය. අඩුම තරමේ ඉන්දියාවටවත් ඉන්ටර්නෙට් තිබ්බේ නැහැ. එයට අමතරව එතුමිය තොරතුරු තාක්ෂණ ඇමතිවරයෙකුත් එකල පත් කොට තිබ්බ. නමුත් පසුවට පැමිණි රාජ්‍යයන් එවැනි ඇමතිවරයෙක් පත්නොකට විද්‍යා හා තාක්ෂණ ඇමති කෙනෙක් තමයි පත් කලේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට පරිගණක සහ අන්තර්ජාල පාවිච්චි කරන අපි සදා ණයගැති වෙමු. එතුමියට ජය.



