Sri Jayawardanapura Time Zone

Bgeek

Member
Sep 17, 2014
647
40
0
අංගුලිමාල;18156214 said:
අවුරුදු දොළහක් මේ රට අඳුරු යුගයක තියපු කෙනෙක් ඔය. කොටි හුරතල් කර කර, බීල වැටිල ආතල් අරගෙන, මේ රට කාබාසිනියා කරපු ගෑනියෙක්. අන්තිමේදී මිස්ටර් ප්‍රභාකරන් කිව්වෙත් ඔය ගෑනි. තොරතුරු තාක්ෂනය ඉහල නංවන්න ඕන තරම් දේවල් කරන්න තිබ්බ. ඉන්ටර්නෙට් විතරක් නෙවෙයි.
එහෙම බලද්දී රනිල් ඊට වඩා දෙයක් කරලා තියනවා බලයක් නැතුවත් අවංකව සේවයක් කරපු මිනිහෙක්. මහින්ද ලොකු සේවයක් කරා. ඒත් චන්ද්‍රිකා කියන්නේ මේ රටට වැදිච්ච සාපයක්.

ow bn
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    එහෙනම් අපි කටකහනවට නෙවෙයි එයාට "චන්ද්‍රිකා"කියන්නේ. :)

    satellite-internet-receivers-3.jpg
    chandrika-kumaratunga.jpg
     
    මහින්ද 10 % වගේ දෙයක් කරන්න ඇති. අනෙක් 90 % කලේ හමුදාවේ සොල්දාදුවෝ ඇතුළු ෆොන්සේකා.

    මහින්දය වගේ සාමාන්‍ය මිනිස්සු පොඩි දරුවෝ මර මරා ගියානම් මිට කලින් එතුමියටත් යුද්ධය ඉවර කරන්න තිබ්බ.

    මහින්ද කොටියද නැතිනම් සාමාන්‍ය මිනිහද අත දරුවද කියල බැලුවේ නැහැ සමුහ ගාතනය කළා. නමුත් චන්ද්‍රිකා එහෙම කලේ නැහැ. එකයි මහින්ද සහ චන්ද්‍රිකා අතර වෙනස.

    දැන් උඹ උඩින් කිව්වා මහින්ද නෙවෙයි තුවක්කුව අරන් ගිහින් යුද්ධ කරේ කියල. ඊළඟට කිව්වා ෆොන්සේකා එහෙම තමයි ඉවර කරේ කියල.
    එහම කියන ගමන් කියනවා මහින්ද යුද්දේ ඉවර කරේ කිරි දරුවෝ හිටන් මරල කියල. ඒ කියන්නේ මහින්ද නෙවෙයි නම් තුවක්කුව අරන් ගියේ, ෆොන්සේකා ඇතුළු හමුදාව කිරි දරුවෝ මැරුව කියලද? පොඩ්ඩක් පැහැදිලි කරපන් යුද්දේ ඉවර කරේ හමුදාව නිසා, මහින්ද කිරි දරුවෝ මැරුවේ කොහෙදිද කියල. හමුදාව යුද අපරාධ කරාද ඒ කියන්නේ?
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    එහෙනං මහින්දය යුද්ධෙ කල්ල දුන්නෙ උටත් ණය ගැතිවෙන්න එපෑ බං :lol:
    ජනාධිපති කෙනෙක් කියන්නෙ රජෙක් නෙමේ..
    ඌ කරන්නෙ උගෙ රස්සාව..
    රස්සාව කලානම් කලා එච්චරයි..
    බැරිනම් බාරනොගන්න ඕනෙ..
    ආයෙ ඌ උගෙ රස්සාව කල්ල ගියා කියල ගැතිවෙන්නෙ අහවල් එහෙකටයැ :baffled:

    :yes: true story macho, well said :cool:
    lankawe ina hugak unta therenney nathi ekak thama oka, un inney thaama raja kaley :P
    hithan inney president athin wiyadam karala owa karanney kiyala , mun danney na eka president ge duty eka kiyala :baffled:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,428
    1,369
    113
    Nonsense. Internet is a evolving addition of information technology. Do not give credit to politicians for that, give it to the scientists and engineers. JR got televesion to Sri Lanka but dot go bragging about it. There are many additions as time goes on. Sinhala and tamil web pages, language options. Do not tie everything to politicians. Only fools will do that
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    අංගුලිමාල;18156274 said:
    ඇහැ නැති වුනේ බලයට තිබුන කෑදරකම නිසා. හොයල බලපන්. ජනාධිපතිවරණෙ හින්ද ඇහැට බෙහෙත් ගන්න ඒ අදාළ පහසුකම් තියන රටකට ගියේ නෑ. ඒකයි ඇත්ත කතාව. යාපනය මුදවා ගත්තෙත් හමුදාවට ඕන කමට. පුළුවන් නම් ඔය ගෑනි ඒකත් නවත්තනවා.
    මේ රටේ හිටපු දූෂිතම නායිකාව. චෞර රැජින කිව්වේ නිකං නෙවෙයි.
    200_s.gif
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    මහින්ද 10 % වගේ දෙයක් කරන්න ඇති. අනෙක් 90 % කලේ හමුදාවේ සොල්දාදුවෝ ඇතුළු ෆොන්සේකා.

    මහින්දය වගේ සාමාන්‍ය මිනිස්සු පොඩි දරුවෝ මර මරා ගියානම් මිට කලින් එතුමියටත් යුද්ධය ඉවර කරන්න තිබ්බ.

    මහින්ද කොටියද නැතිනම් සාමාන්‍ය මිනිහද අත දරුවද කියල බැලුවේ නැහැ සමුහ ගාතනය කළා. නමුත් චන්ද්‍රිකා එහෙම කලේ නැහැ. එකයි මහින්ද සහ චන්ද්‍රිකා අතර වෙනස.

    a kale mu giyapu bus ehekata bombayak gahuwe nane ammapa:angry::angry:

    අංගුලිමාල;18156546 said:
    දැන් උඹ උඩින් කිව්වා මහින්ද නෙවෙයි තුවක්කුව අරන් ගිහින් යුද්ධ කරේ කියල. ඊළඟට කිව්වා ෆොන්සේකා එහෙම තමයි ඉවර කරේ කියල.
    එහම කියන ගමන් කියනවා මහින්ද යුද්දේ ඉවර කරේ කිරි දරුවෝ හිටන් මරල කියල. ඒ කියන්නේ මහින්ද නෙවෙයි නම් තුවක්කුව අරන් ගියේ, ෆොන්සේකා ඇතුළු හමුදාව කිරි දරුවෝ මැරුව කියලද? පොඩ්ඩක් පැහැදිලි කරපන් යුද්දේ ඉවර කරේ හමුදාව නිසා, මහින්ද කිරි දරුවෝ මැරුවේ කොහෙදිද කියල. හමුදාව යුද අපරාධ කරාද ඒ කියන්නේ?

    mu chawura rajinage kibi kollek ban.. kiwata wedak na
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    එහෙනං මහින්දය යුද්ධෙ කල්ල දුන්නෙ උටත් ණය ගැතිවෙන්න එපෑ බං :lol:
    ජනාධිපති කෙනෙක් කියන්නෙ රජෙක් නෙමේ..
    ඌ කරන්නෙ උගෙ රස්සාව..
    රස්සාව කලානම් කලා එච්චරයි..
    බැරිනම් බාරනොගන්න ඕනෙ..
    ආයෙ ඌ උගෙ රස්සාව කල්ල ගියා කියල ගැතිවෙන්නෙ අහවල් එහෙකටයැ :baffled:

    well said bro !
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    chndrka karapu vada nisa thamy koti nagge ambanaka. රට බල්ලට ගිය. මිනිසුන්ට ජිවත් වෙන්න අමාරු උනා. එකයි රනිල් වගේ එකෙක් දින්නේ.. රනිල්ගේ බටහිර ගති රට පෙඩරල් කරන්න හදපු කලකන්නිවදේ නිසයි. මහින්දවගේ හොරෙක් ගෙනල්ල හරි රට කඩෙන එක නවත්තන්න උනේ. මහින්ද අවා කොමින් කොහොමින් හරි කොටි ප්‍රශ්නේ විසදගත්ත. එත් මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුනා හෙබ දුර්දානත් යුගයක් අවා...

    aparade jvp eka awa nm yudde iwara karala me weddi rata swayanposhitha karala :lol::lol:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    අනේ පලයන් බන් යන්න මටනම් ඔය එකෙකෙවත් ලොකු නැ. උන් හරියට weda කලානම් ලංකාව මෙලහකට දියුණු රටක් pons..