Sri Lakan Airlines ekata billion 15.7k අලාබයි

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    උබ ඒකටත් passenger ව මාට්ටු කරා නෙහ්..මතක තියාගනින් passenger ල හින්ද තමා උබලා පඩි ගන්නේ කියලා..උබලගේ වැරදි ඒ මිනිස්සු පිට දාන්න එපා..

    neththan ithin uba kiyanne airline eka aasawata kerapoththo ethi karanawa kiyalada? :rofl: -passengerwa pallehata demma newe e gollowath danne nethuwa ethi un aran ewith a/c negge kiyala
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    parana koppa nam denne nehe.. pirisi nam EY eke kohomath denne nehe :rofl:
    uba eka paarak wath gihipu kenek newe kiyala nam penawa... eka parakwath fly karapu nethi aya kiyana kathawak thamai ubath kiwwe... yaluwagen ahala kiyapan Panadol eka illuwe Land karana welaweda kiyala ahala.. . land karanna kalin cabin check karanna kalin illala hamba wune neththan eka weradda crew eke..

    :rofl:මම අවුරුදු 15ක් වෙනවා ලංකාවෙන් ගිහින්..දන්නා හින්දා තමා කිව්වේ..:rofl:උබ ජොබ් එක කරන තැන ගැන වැරදි කියන කොට හිතට අමාරු වෙන්න පුළුවන්.ඒත් මම කිව්වේ මම දන්නා දේ.:P
     
    :rofl:උබලා වගේ උන් ඉන්න එයාර්ලයින් එකක් බිලියන 15ක් පාඩු ලබලා බේරුන එකත් එක ලොකු දෙයක්..උබලා බං passenger කෙනෙක්ට හරියට සලකන්නවත් දන්නවද..
     
    මචන් මට තෙරෙන හැටියට උබ ඉකොනොමි එකේ විතරයි වගේ කැබින් කෘ වැඩේ කරලා තියෙන්නේ.. බිස්නස් ක්ලාස් එකේ පීරීසි කොප්පා පිටින් නොදුන්නොත් මොකක්ද බන් බිස්නස් ක්ලාස් කියන එකේ තෙරුම.. උබ ඊලග පාර වැඩට ගියහම හොරෙන් හරි බිස්නස් ක්ලාස් එකට රින්ගලා බලපන් පීරිසි එක්ක නෙමෙයිද කොප්පා දෙන්නේ කියලා
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :rofl:මම අවුරුදු 15ක් වෙනවා ලංකාවෙන් ගිහින්..දන්නා හින්දා තමා කිව්වේ..:rofl:උබ ජොබ් එක කරන තැන ගැන වැරදි කියන කොට හිතට අමාරු වෙන්න පුළුවන්.ඒත් මම කිව්වේ මම දන්නා දේ.:P

    awurudu 15 kata kalin wechcha deyak ekka den airline eka compare karana eka tikak weradi neda?/ ;)
    oke weradi mama ona tharam oke inna ayata pennala deela thiyanawa.. thena thena kiyala newe.. ethulema inna nila thala thiyana ayata ... hithata amaruwak nam denenne nehe lol . dewal hari heti danne nethuwa minissu kiyanakota hina nam yanawa.. ;)
     
    උබ හිතන්නේ අවුරුදු 15ක්ම ලංකාවට නොයා හිටියා කියලද?:rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    laben kotasak gannawata wada ethana thibbe Chandrikage deal ekak :rofl:
    laben kotasak ganne mokatada manussayo mulu labema ganna puluwan kama thiyeddi..
    Emirates Sil aran apita laba aran denna Sri Lankan eka maintain kara kiyalada uba kiyanne? :rofl: ape thibba laba labana hodama routes tika un ara gatte eka wenna ethi.. :rolleyes:
    ඉතිං බන් චන්ද්‍රිකා ඔය එයාර් ලයින් ඩීල් කරන කොට මහින්ද එයාගේ අගමැති නේ .ඉතිං චන්ද්‍රිකාගේ ඩීල් වලින් ලැබෙන තුට්ටුවෙන් කටු ටිකක් කක් මහින්දත් ඒ දවස් වල අනිවාර්‍යෙන්ම කන්න ඇතිනේ ? :yes::yes::yes::yes:.අනික එදා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හිටපු ඇමති වරු කීප දෙනෙක් දැන් ආණ්ඩුවෙත් ඉන්නවනේ ? එහෙම් නේද මචං .ඉතිං චන්ද්‍රිකා විකුණද්දි මහින්ද එව්වයෙන් රස බැළුවා :yes::yes::yes::yes: .පස්සේ මහින්ද ජනාධිපති උනහම එයාට ඕන ආතල් ගන්න බැරි උනාහම ඔක්කොම පවරගත්තා .ඕකනේ උනේ .මම උබේ පොස්ට් එකේ නිල් පාටින් කිව්ව එකට දැන් උත්තර දෙන්නම් .උබ කියනවා මුළු ලාබෙම ගන්න පුළුවන් කම තියෙනවා කියලා ?ඉතිං දැන් මට කියපන් මුළු ලාබෙම තියෙනවද කියලා ?මුළු ලාබෙ නෙමේ නේ තියෙන්නේ .මුළු අලාභයක් නේ ?:P:P:P:P:P:P
    ඉතිං බන් කරන්න පුළුවන් සෙට් එකකට දීලා ලාබෙන් කොටසක් හරි ගන්න එකද හොඳ ? කරන්න බැරි හොරුන්ට දීලා අලාභ ලබන එකද හොඳ ?උත්තරයක් දීපන්කෝ මේ ප්‍රශ්නෙට ?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අපොයි;15946400 said:
    මචන් මට තෙරෙන හැටියට උබ ඉකොනොමි එකේ විතරයි වගේ කැබින් කෘ වැඩේ කරලා තියෙන්නේ.. බිස්නස් ක්ලාස් එකේ පීරීසි කොප්පා පිටින් නොදුන්නොත් මොකක්ද බන් බිස්නස් ක්ලාස් කියන එකේ තෙරුම.. උබ ඊලග පාර වැඩට ගියහම හොරෙන් හරි බිස්නස් ක්ලාස් එකට රින්ගලා බලපන් පීරිසි එක්ක නෙමෙයිද කොප්පා දෙන්නේ කියලා

    mama BC eke weda karala thiyanawa.. eke cutlery crockery wala quality eka godak wedi uba kiyanawata wada.. \

    meka setup karapu video ekak newe.. meke uba kiyana kiyana dewal thiyawada balapanko..
     
    :rofl:මම අවුරුදු 15ක් වෙනවා ලංකාවෙන් ගිහින්..දන්නා හින්දා තමා කිව්වේ..:rofl:උබ ජොබ් එක කරන තැන ගැන වැරදි කියන කොට හිතට අමාරු වෙන්න පුළුවන්.ඒත් මම කිව්වේ මම දන්නා දේ.:P

    :rofl:උබලා වගේ උන් ඉන්න එයාර්ලයින් එකක් බිලියන 15ක් පාඩු ලබලා බේරුන එකත් එක ලොකු දෙයක්..උබලා බං passenger කෙනෙක්ට හරියට සලකන්නවත් දන්නවද..
    ඔකේ එයාර් හොස්ටල්සා ඉදන් ඔක්කොම ඉන්නේ දේශ්පාලන හෙන්චයියො.. නාමල්ටයි අරූටයි මූටයි අහවල් එක පෙන්නලා රින්ගපු උන්.. දැන් උන් එයාර් හොස්ටල්සා උනාට ඉන්නේ කාන්තා අවයවය නලලේ තියන්.. එක පාරක් වයිෆ් රොම් ඉදන් එනකොට වතුර ඉල්ලුවා කියලා බැනලා තිබුනා, පොඩි එකත් එක්ක වතුර ටිකක් ඉල්ලුවහම කිව්වලු, හැමතිස්සෙම සර්ව් කරන්නේ නැ කියලා.. ඉතින් බලහන්කො..
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඉතිං බන් චන්ද්‍රිකා ඔය එයාර් ලයින් ඩීල් කරන කොට මහින්ද එයාගේ අගමැති නේ .ඉතිං චන්ද්‍රිකාගේ ඩීල් වලින් ලැබෙන තුට්ටුවෙන් කටු ටිකක් කක් මහින්දත් ඒ දවස් වල අනිවාර්‍යෙන්ම කන්න ඇතිනේ ? :yes::yes::yes::yes:.අනික එදා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ හිටපු ඇමති වරු කීප දෙනෙක් දැන් ආණ්ඩුවෙත් ඉන්නවනේ ? එහෙම් නේද මචං .ඉතිං චන්ද්‍රිකා විකුණද්දි මහින්ද එව්වයෙන් රස බැළුවා :yes::yes::yes::yes: .පස්සේ මහින්ද ජනාධිපති උනහම එයාට ඕන ආතල් ගන්න බැරි උනාහම ඔක්කොම පවරගත්තා .ඕකනේ උනේ .මම උබේ පොස්ට් එකේ නිල් පාටින් කිව්ව එකට දැන් උත්තර දෙන්නම් .උබ කියනවා මුළු ලාබෙම ගන්න පුළුවන් කම තියෙනවා කියලා ?ඉතිං දැන් මට කියපන් මුළු ලාබෙම තියෙනවද කියලා ?මුළු ලාබෙ නෙමේ නේ තියෙන්නේ .මුළු අලාභයක් නේ ?:P:P:P:P:P:P
    ඉතිං බන් කරන්න පුළුවන් සෙට් එකකට දීලා ලාබෙන් කොටසක් හරි ගන්න එකද හොඳ ? කරන්න බැරි හොරුන්ට දීලා අලාභ ලබන එකද හොඳ ?උත්තරයක් දීපන්කෝ මේ ප්‍රශ්නෙට ?

    uba seketane katha karanne?? hariyata dewal hoya gena ewith katha karapan.. mama den eliyata yanawa kellawa hamba wenna.. prasna thiyanawanam post karala thiyapan :P tata
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපොයි;15946219 said:
    උබ කැබින් කෘ නම් උබ දන්නවා ඇතිනේ ඔවල තත්වේ.. ඔය ෆ්ලයිට් වල මේන්ටේනන්ස් බින්දුවයි දැන්.. සමහර එන්ටටේන්මන්ට් සිස්ටම් වැඩ නැ, සීට් චා, කොටින්ම ඔයිට වඩා හොදට දුවනවා බජට් එයාර්ලයින්.. ඉතින් කොහොමද ලාබ ලබන්නේ.. අනික සින්හල මිනිහට සලකන විදිය අන්තිම පහත්..

    1. :yes: :yes: අනික බන් එයර් හොස්ට්‍ර්ල හිතාගෙන ඉන්නේ එයර් ලයින් එක උන්ගේ කියල :angry: සමහර ගෑනු අහිංසක මිනිස්සුන්ට සද්දේ දාගෙන ඉන්නේ... :angry:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අපොයි;15946433 said:
    ඔකේ එයාර් හොස්ටල්සා ඉදන් ඔක්කොම ඉන්නේ දේශ්පාලන හෙන්චයියො.. නාමල්ටයි අරූටයි මූටයි අහවල් එක පෙන්නලා රින්ගපු උන්.. දැන් උන් එයාර් හොස්ටල්සා උනාට ඉන්නේ කාන්තා අවයවය නලලේ තියන්.. එක පාරක් වයිෆ් රොම් ඉදන් එනකොට වතුර ඉල්ලුවා කියලා බැනලා තිබුනා, පොඩි එකත් එක්ක වතුර ටිකක් ඉල්ලුවහම කිව්වලු, හැමතිස්සෙම සර්ව් කරන්නේ නැ කියලා.. ඉතින් බලහන්කො..

    ehema unuth sitiya heka :yes: Airline witarak newe ona thenaka :P

    giya sector eka saha dinaya sahithawa (stewardessge namath puluwan nam denna) complain ekak log karala dennam
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපොයි;15946433 said:
    ඔකේ එයාර් හොස්ටල්සා ඉදන් ඔක්කොම ඉන්නේ දේශ්පාලන හෙන්චයියො.. නාමල්ටයි අරූටයි මූටයි අහවල් එක පෙන්නලා රින්ගපු උන්.. දැන් උන් එයාර් හොස්ටල්සා උනාට ඉන්නේ කාන්තා අවයවය නලලේ තියන්.. එක පාරක් වයිෆ් රොම් ඉදන් එනකොට වතුර ඉල්ලුවා කියලා බැනලා තිබුනා, පොඩි එකත් එක්ක වතුර ටිකක් ඉල්ලුවහම කිව්වලු, හැමතිස්සෙම සර්ව් කරන්නේ නැ කියලා.. ඉතින් බලහන්කො..

    හිතක් පපුවක් නැති උන් බං..අපි නිකන් උන්ගේ flight වල නිකන් යනවා වගේ තමා සලකන්නේ.සුද්දෙක්ගේ එහෙමනම් පස්සත් ලොවයි.:rofl:යන්න එපා මීට පස්සේ..ගාන වැඩි උනත් කමක් නැහැ ඔය වෙන ඕන තරම් flight තියෙන්නේ..:yes:
     
    mama BC eke weda karala thiyanawa.. eke cutlery crockery wala quality eka godak wedi uba kiyanawata wada.. \

    meka setup karapu video ekak newe.. meke uba kiyana kiyana dewal thiyawada balapanko..
    බොලාට රස්සාව හම්බුවෙන්න සැහෙන කාලෙකට කලින් බන් මම ඔකේ බිස්නස් ක්ලාස් ෆ්ලයි කලේ.. සල්ලි තියන නිසා නෙමෙයි, එක්තරා වැදගත් මහත්මයෙක්ගේ ලිපිකරුවා හැටියට එතුමාගේ ගමන්වලට ගියා මම. ආන්ඩුවේ හෙන්චයියෙක්ජ් නෙමෙ, පෞද්ගලික වියාපාරිකයෙක්..
    Food-SIN-CMB-7.jpg

    Food-SIN-CMB-6.jpg

    Food-SIN-CMB-5.jpg

    උබ ඉස්සෙලාම ගිහින් තමන් වැඩ කරන්නේ මොකේද කියලා බලපන්..
     
    හිතක් පපුවක් නැති උන් බං..අපි නිකන් උන්ගේ flight වල නිකන් යනවා වගේ තමා සලකන්නේ.සුද්දෙක්ගේ එහෙමනම් පස්සත් ලොවයි.:rofl:යන්න එපා මීට පස්සේ..ගාන වැඩි උනත් කමක් නැහැ ඔය වෙන ඕන තරම් flight තියෙන්නේ..:yes:
    :yes::yes:
    දැන් නම් යන්නෙම නැ බන්. සල්ලි දීල බැනුම් අහන්න ඔනයැ..
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    හිතක් පපුවක් නැති උන් බං..අපි නිකන් උන්ගේ flight වල නිකන් යනවා වගේ තමා සලකන්නේ.සුද්දෙක්ගේ එහෙමනම් පස්සත් ලොවයි.:rofl:යන්න එපා මීට පස්සේ..ගාන වැඩි උනත් කමක් නැහැ ඔය වෙන ඕන තරම් flight තියෙන්නේ..:yes:

    anna hodai ;) suba gaman...

    (ohoma kiyala anthimata yannema Srilankan ma thamai) Emirates, Qatar un lankawe unta dena service eka pattai neda? :rofl::rofl::rofl:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අපොයි;15946469 said:
    බොලාට රස්සාව හම්බුවෙන්න සැහෙන කාලෙකට කලින් බන් මම ඔකේ බිස්නස් ක්ලාස් ෆ්ලයි කලේ.. සල්ලි තියන නිසා නෙමෙයි, එක්තරා වැදගත් මහත්මයෙක්ගේ ලිපිකරුවා හැටියට එතුමාගේ ගමන්වලට ගියා මම. ආන්ඩුවේ හෙන්චයියෙක්ජ් නෙමෙ, පෞද්ගලික වියාපාරිකයෙක්..
    Food-SIN-CMB-7.jpg

    Food-SIN-CMB-6.jpg

    Food-SIN-CMB-5.jpg

    උබ ඉස්සෙලාම ගිහින් තමන් වැඩ කරන්නේ මොකේද කියලා බලපන්..

    Code:
    http://www.airreview.com/SriLankan-Airlines-Reviews/Food-SIN-CMB-5.jpg
    google eken hoyan airline reviews walin aran pictures daanna onada .. mama owa ekka weda karana minihek rofl :rofl::rofl::rofl: ara kalin sahodaraya wage bena bena yanna ona nehe. emirates qatar yanna ;)
    suba gaman lol
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපොයි;15946433 said:
    ඔකේ එයාර් හොස්ටල්සා ඉදන් ඔක්කොම ඉන්නේ දේශ්පාලන හෙන්චයියො.. නාමල්ටයි අරූටයි මූටයි අහවල් එක පෙන්නලා රින්ගපු උන්.. දැන් උන් එයාර් හොස්ටල්සා උනාට ඉන්නේ කාන්තා අවයවය නලලේ තියන්.. එක පාරක් වයිෆ් රොම් ඉදන් එනකොට වතුර ඉල්ලුවා කියලා බැනලා තිබුනා, පොඩි එකත් එක්ක වතුර ටිකක් ඉල්ලුවහම කිව්වලු, හැමතිස්සෙම සර්ව් කරන්නේ නැ කියලා.. ඉතින් බලහන්කො..
    නම අහල කම්ප්ලෙන් කරන්න පුලුවන්