අනේ මචෝ CEB එකේ වෙන මොන project එක උනත් අවුරුදු ගානක් plan කරල තමා අන්තිමට එලියට දාන්නෙ. ඒවට ආණ්ඩු credit ගන්න එක වෙනම දෙයක්.ඕවා ඔක්කොම කලින් ආණ්ඩු කාලේ initiate කරපු projects
Power System Strengthening and Renewable Energy Integration Project
https://www.adb.org/projects/51122-002/main
![]()
Energy Activities Support Facility
https://www.adb.org/projects/58299-001/main
![]()
https://elakiri.com/threads/කුහක-අඳබාල-මාලිමා-ජෙප්පො-බනිද්දි-රනිල්-debt-restructering-කරපු-එකේ-ප්‍රතිලාබ-එයි-adb-එකෙන්-තවත්-ඩොලර්-මිලියන-200ක-ණයක්-ලැජ්ජාවට-grant-කියයිද.2187155/
මෙකත් රනිලුත් කරන්න හිටියෙ වගේ ගොන් කතා කියන්න එපා. එහෙම බැලුවොත් චන්ද්‍රිකා ඉඩම් අරන් දාපු කටුනායක highway එක මහින්දගෙ වැඩකුත් නෙමේ වෙනව.
මම අහන්නෙ ඔය එකක් වත් නෙමේ
ඔයා කිව්වෙ "තිලක් කියන්නෙ renevable energy වලට විරුද්ධ කෙනෙක්" ඕව නම් වෙන්නෙ නෑ කියලනෙ. මිනිහට full power තියන එකේ ඇයි එහෙනම් මේව අයින් නොකරන්නෙ?
මම CEB එකට හොද කියනව නෙමේ ඉරිදට ඕව shedule කරන්නෙ වැඩ කරන මිනිස්සු නෙමේනෙ ඉංජිනේරුවො. ඉංජිනේරුවොන්ට OT නෑ. අනික ඒරියා ඉන්ජිනේරුව බලන්නෙ පුලුවන් තරම් OT කපන්න නැතුනම් උඩින් ඕවට කේස්.පෝයට, ඉරිදට OT ගන්න මුන් ලයිට් කපලා වැඩ. මම හිතගෙන ඉන්නේ solar ගහන්න ගාණක් ආපු ගමන්. මොන කරදරයක්ද, ගෙදර ඉන්න දවසේ වත් සින්දුවක් අහලා, film එකක් බලන්න නෑ. ගිය සතියේ සිකුරාදා කපලා පැයකට පස්සේ sms එක ආවේ
ඉරිද shedule කරන්න ප්‍රධානම හේතුව industries වලට පාඩුවක් නොවන එක. මිනිස්සුන මල වදයක් තමයි. නමුත් ඕක තමා අපේ රටේ තියන system වලින් ගන්න පුලුවන් උපරිම දේ
------ Post added on Dec 23, 2024 at 9:17 PM