http://www.elakiri.com/forum/showthread.php?t=1668425
ආර්ථික වර්ධනයආර්ථික වර්ධනය කියන්නේ සරලව කිව්වොත් ගිය වසරේ රටක නිෂ්පාදනයට වඩා මේ වසරේ නිෂ්පාදනය වැඩි වීමටයි ,..
සරලව දැක්වීමයි
2 ආර්ථික සංවර්දනය
ආර්ථික නිෂ්පදනේ වැඩිවීම වෙන්නේ ප්‍රමාණාත්මකව ,එත් එක වගේම ගුණාත්මක යන අංශයේත් සිදුවන වෙනස් වීමේ ක්‍රියා වලිය ට තාමා ආර්ථික සංවර්දනය කියන්නේ
සංවර්දනය
මේ ක ගැන ලෝකයටට ගොඩක් කරුනු ඉදිරිපත් කලේ අමර්ත්‍ය සෙන් කියන නොබෙල් සම්මාන ලාබී ආර්ථික විද්‍යයා ,
එතුමාට අනුව
සන්වර්ධනය කියන්නේ
මිනිසාගේ ජිවන තත්වය ඉහල නැංවීමේ ක්‍රියා වලිය කියල නැත්නම් ජිවන තත්වය උසස් කිරීමේ ක්‍රියාවලිය කියලා
ඒවගේම හිර්මත්ෂු කියන ජපාන ආර්ථික විද්‍යායා කියනවා ,මිනිසුන්න්ගේ සිනහව තුලින් සංවර්දනය පෙන්නුම් කරනවලු ,එකියන්නේ සතුටින් ඉන්නවා කියන්නේ සංවර්ධනය තාමා කියලා
මානව සන්වර්ධනය
මානවයා සතු හැකියාවන් හා ක්‍රියාවන් ප්‍රසාරණය වන ලෙස රටක ජනතාවගේ තොරා ගැනීමේ පරාසය ,පුළුල් කිරීමේ ක්‍රියා වලියයි
ඒ කියන්නේ අපේ හැකියාව න් වැඩි දියුණු වෙන්න ඕනා කරන දේවල් ඒ නිසාම වැඩි දියුණු වෙන්න ඕනා එක සමස්ත විදිහට හැමෝම තුලින් වෙන කොට අපේ තෝරා ගැනීමේ පරාසය වැඩි වෙනවා
මේක තමා දැන් සංවර්දනය කියලා හදුන්වන්නේ
තිරසාර සංවර්ධනය
අනාගත පරාම්පරා වලට තම අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව ට හානියක් නොකොට වර්තමාන පරම්පරාව තම අවශ්‍ය තා සපුරා ගන්නා ක්‍රියා වලියයි
මේකෙදි ආර්ථිකය ,සමාජය පරිසරය කියන සාදක තුන ගැනම එක ම බර තැබීමක් යටතේ ගනන් ගැනෙනවා
පොට් සිටි ,උමා ඔය ,හම්බන්තොට ගුවන්තොටුපල ,වාරය මේ සංකල්පය යටතේ අබියෝගයට ලක් වෙනවා