උද්ධමනයෙහි සුවිසල් වෙනසක් සිදුවෙමින් එය පහළ ගොස් තිබෙනවා.
ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් වන අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබෙනවා..
- https://www.hirunews.lk/345593/උද්ධමනය-පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2021 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ පැවති සියයට 10.8 සිට 2023 ජුලි මාසයේ දී සියයට 4.6 ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති 2.5 සිට 2023 ජුලි මාසයේ දී -2.5 ක් දක්වා අවධමනකාරී මට්ටමටකට පැමිණ තිබේ.
තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති සියයට 18.3 හි සිට 2023 ජුලි මාසයේ දී සියයට 10.9 දක්වා පහළ ගොස් ඇත.
ECONOMYNEXT – Sri Lanka’s national-wide inflation price inflation fell to 4.6 percent in 12-months to July 2023, down from 6.2 percent in June, with food prices deflating 2.5 percent over the year, data from the state statistics office showed.
The National Consumer Price Index fell 6.2 percent over the month of July.
The National Consumer Price Index, an alternative to the widely watched Colombo Consumer Price Index, fell 0.7 percent over the month of July to 201.9 points.
The index is unchanged from September 2022, when the country started to run balance of payments surpluses, indicating that the central bank had not created any inflation in the period.
- https://economynext.com/sri-lankas-national-inflation-eases-to-4-6-pct-in-july-128846/
ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් වන අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබෙනවා..
- https://www.hirunews.lk/345593/උද්ධමනය-පහළට
ජාතික ආහාර අවධමනයක්
August, 21, 2023ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2021 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ පැවති සියයට 10.8 සිට 2023 ජුලි මාසයේ දී සියයට 4.6 ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති 2.5 සිට 2023 ජුලි මාසයේ දී -2.5 ක් දක්වා අවධමනකාරී මට්ටමටකට පැමිණ තිබේ.
තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති සියයට 18.3 හි සිට 2023 ජුලි මාසයේ දී සියයට 10.9 දක්වා පහළ ගොස් ඇත.
ECONOMYNEXT – Sri Lanka’s national-wide inflation price inflation fell to 4.6 percent in 12-months to July 2023, down from 6.2 percent in June, with food prices deflating 2.5 percent over the year, data from the state statistics office showed.
The National Consumer Price Index fell 6.2 percent over the month of July.
The National Consumer Price Index, an alternative to the widely watched Colombo Consumer Price Index, fell 0.7 percent over the month of July to 201.9 points.
The index is unchanged from September 2022, when the country started to run balance of payments surpluses, indicating that the central bank had not created any inflation in the period.
- https://economynext.com/sri-lankas-national-inflation-eases-to-4-6-pct-in-july-128846/
okun rate jana gahanaya keeyak da kiala wat dan na. kawadda ahapan sangananayak kare. colombo maasayak jeewath wenna 14450 da koheda athi kiala kiala tibbe
ranil nam sabama dakshayk thama 