Sri Lanka’s national inflation eases to 4.6-pct in July ආහාර කාණ්ඩයෙ උද්ධමනය minus වේ

monson

Well-known member
  • May 7, 2007
    25,660
    28,697
    113
    උද්ධමනයෙහි සුවිසල් වෙනසක් සිදුවෙමින් එය පහළ ගොස් තිබෙනවා.

    ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

    ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් වන අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබෙනවා..

    - https://www.hirunews.lk/345593/උද්ධමනය-පහළට

    ජාතික ආහාර අවධමනයක්​

    August, 21, 2023

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2021 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ පැවති සියයට 10.8 සිට 2023 ජුලි මාසයේ දී සියයට 4.6 ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
    මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති 2.5 සිට 2023 ජුලි මාසයේ දී -2.5 ක් දක්වා අවධමනකාරී මට්ටමටකට පැමිණ තිබේ.
    තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති සියයට 18.3 හි සිට 2023 ජුලි මාසයේ දී සියයට 10.9 දක්වා පහළ ගොස් ඇත.

    ECONOMYNEXT – Sri Lanka’s national-wide inflation price inflation fell to 4.6 percent in 12-months to July 2023, down from 6.2 percent in June, with food prices deflating 2.5 percent over the year, data from the state statistics office showed.

    The National Consumer Price Index fell 6.2 percent over the month of July.

    The National Consumer Price Index, an alternative to the widely watched Colombo Consumer Price Index, fell 0.7 percent over the month of July to 201.9 points.

    The index is unchanged from September 2022, when the country started to run balance of payments surpluses, indicating that the central bank had not created any inflation in the period.

    - https://economynext.com/sri-lankas-national-inflation-eases-to-4-6-pct-in-july-128846/
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,960
    8,739
    113
    In Your Heart
    Ow demand adu weddi ganan adu wenawa.passe product eka profitable nathi nisa market eken ain wenawa. Simple..

    Sinhalluta gu thama kanna wenne
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,406
    5,759
    113
    number gimmicks, eye news walata pennuwa developed countries wala inflation ekat ekka compare karala. ehema harak inna ratak meka
     
    • Like
    Reactions: CodeMan

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උද්ධමනයෙහි සුවිසල් වෙනසක් සිදුවෙමින් එය පහළ ගොස් තිබෙනවා.

    ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

    ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් වන අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබෙනවා..

    - https://www.hirunews.lk/345593/උද්ධමනය-පහළට

    ජාතික ආහාර අවධමනයක්​

    August, 21, 2023

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (2021 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ පැවති සියයට 10.8 සිට 2023 ජුලි මාසයේ දී සියයට 4.6 ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
    මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති 2.5 සිට 2023 ජුලි මාසයේ දී -2.5 ක් දක්වා අවධමනකාරී මට්ටමටකට පැමිණ තිබේ.
    තව ද, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජුනි මාසයේ පැවති සියයට 18.3 හි සිට 2023 ජුලි මාසයේ දී සියයට 10.9 දක්වා පහළ ගොස් ඇත.

    ECONOMYNEXT – Sri Lanka’s national-wide inflation price inflation fell to 4.6 percent in 12-months to July 2023, down from 6.2 percent in June, with food prices deflating 2.5 percent over the year, data from the state statistics office showed.

    The National Consumer Price Index fell 6.2 percent over the month of July.

    The National Consumer Price Index, an alternative to the widely watched Colombo Consumer Price Index, fell 0.7 percent over the month of July to 201.9 points.

    The index is unchanged from September 2022, when the country started to run balance of payments surpluses, indicating that the central bank had not created any inflation in the period.

    - https://economynext.com/sri-lankas-national-inflation-eases-to-4-6-pct-in-july-128846/
    hbayi minissunta kanna na http
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන ? :lol: okun rate jana gahanaya keeyak da kiala wat dan na. kawadda ahapan sangananayak kare. colombo maasayak jeewath wenna 14450 da koheda athi kiala kiala tibbe
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හරියට හරි... මයිනස් තමයි ... කන්ඩ නැනේ දැන්.... 😂 😂
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,900
    17,129
    113
    Kottawa
    ඔව් බලහන්කො. දැන් ගිය අවුරුද්දෙ ඉඳලම බලනවනෙ උඹලා නේද. 🤣🤣

    උබ කියපු ගොන් කතා කීයක් මේකේ උඩ දැම්මද? එකකටවත් ඔලුව දැම්මෙ නෑනේ.. ගිහින් බඩුවක් ගහන් ඉදපං ආයෙ ඇවිත් මෙතන රෙදි ගලවගන්නෙ නැතුව 😂😂😂
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අඩේ ඒක තමයි මං ඊයෙ ලූණු ගන්න ගියාම ලූණු ටිකත් එක්ක මට රුපියල් 1000ක් ආපහු දුන්නා. මම ඒත් බැලුවා ඇයි කියලා