SRI LANKA 5000 /= NOTE, MENNA LANKAWE 5000 NOTTUWA

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    thanx for the - reps u *%#(^*$^#*(@$

    repix.png

    Mekata Anwer Ekak Denna Kawuruth Nethi Weida
    Kawuru Unath Me Wage La Choru Weda Karanna Efa Bolaw
    Thilina Kiyane Mama Real Life Eke Danna Bokkak U rep Kapana widiye Weda Karanne Ne

    Anika Me Rs 5000 Kola Gahala CB Eka Karanne Hari wedak Kiyala Kastiya Kiyanawa Nam Egollo A/L's econ Books Peralala Balanna Salli Print Karanna Karanna Economic Walata Mokada Wenne Kiyala

    Mewata Kiyanne Mahindata Kade Yema Kiyala Bolaw

    Face To Face Quote Karala Replay Karanna Puluwan Eke Innawa Nam Podddak
    Enna Mekata real Attractive Answer Ekak Nedda
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    i guess no one to answer this. lol :confused:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අලුතින් මුදල් මුද්‍රණය කිරීමෙන් රුපියලේ අගය අඩුවන්නේ පහත කාරනා සඳහා මුදල් අලුතින් මුද්‍රණය කිරීමෙන් නොවේ.
    1. පිටරට ශ්‍රමිකයන් උපයා ලංකාවට එවන විදේශ විණිමය සඳහා අලුතින් මුදල් නෝට්ටු නිකුත් කිරීම.
    2. භාවිතයේදී හානි වන මුදල් නෝට්ටු සඳහා අලුතින් මුදල් නෝට්ට්ටු නිකුත් කිරීම.

    මීට අමතරව තවත් සමහර කාරණා සඳහාද මුදල්නෝට්ටු අලුතින් මුද්‍රණය කෙරේ.
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    xVHMy.jpg

    ==============================================================================
    ගුදයෝ ඔයදෙකම නෙවෙයි කියලා දැන් තේරෙනවා නේද ?
    තිලින 91 නුයි WAMI7 මරාගත්තා .බලපුවහම වෙන කඩේ යන එකෙක් තමා -රේප් දීලා තියෙන්නේ
    එකයි මම මුලින්ම ඇහුවේ හරියටම තිලින 91 ද කියලා .නොදැන කරපු වැඩෙන් උගේ රේප් අම්බානකට කපල ඇති .

    eJcXb.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1061632&page=2
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    kattiya ikman una wadi nadda? mama kalinma mage rep ekak kapaddi kiwwa hawas weddi mama GT ta report karala harima eka pennawa kiyala.eey wagema onna GT ma pennala deela thibba.Elakiriye wadi hariyakma - rep denne famous users la newei.me koheda yana halparuwo.meeta passewath - rep walata threds daala time waste karanna epa ..watinne GT ta report karana eka witharai.:yes:

    ara userta podi paadamak ugannwanna set wemu.;):D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    kattiya ikman una wadi nadda? mama kalinma mage rep ekak kapaddi kiwwa hawas weddi mama GT ta report karala harima eka pennawa kiyala.eey wagema onna GT ma pennala deela thibba.Elakiriye wadi hariyakma - rep denne famous users la newei.me koheda yana halparuwo.meeta passewath - rep walata threds daala time waste karanna epa ..watinne GT ta report karana eka witharai.:yes:

    ara userta podi paadamak ugannwanna set wemu.;):D

    11.gif
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    xVHMy.jpg

    ==============================================================================
    ගුදයෝ ඔයදෙකම නෙවෙයි කියලා දැන් තේරෙනවා නේද ?
    තිලින 91 නුයි WAMI7 මරාගත්තා .බලපුවහම වෙන කඩේ යන එකෙක් තමා -රේප් දීලා තියෙන්නේ
    එකයි මම මුලින්ම ඇහුවේ හරියටම තිලින 91 ද කියලා .නොදැන කරපු වැඩෙන් උගේ රේප් අම්බානකට කපල ඇති .

    ==============================================================================
    eJcXb.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1061632&page=2

    ekane ban redda. GT ta report kalanam iwarai. mata karadarekuth na :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අලුතින් මුදල් මුද්‍රණය කිරීමෙන් රුපියලේ අගය අඩුවන්නේ පහත කාරනා සඳහා මුදල් අලුතින් මුද්‍රණය කිරීමෙන් නොවේ.
    1. පිටරට ශ්‍රමිකයන් උපයා ලංකාවට එවන විදේශ විණිමය සඳහා අලුතින් මුදල් නෝට්ටු නිකුත් කිරීම.
    2. භාවිතයේදී හානි වන මුදල් නෝට්ටු සඳහා අලුතින් මුදල් නෝට්ට්ටු නිකුත් කිරීම.

    මීට අමතරව තවත් සමහර කාරණා සඳහාද මුදල්නෝට්ටු අලුතින් මුද්‍රණය කෙරේ.

    දැන් එතකොට ඔයා පෙන්නල දීල තියෙන කාරණා වලටද රජය මුදල් නිකුත් කරල තියෙන්නෙ ... :D

    රටක් සතු දේශීය හා විදේශීය සම්පත් පදනම් කරගෙන තමයි මුදල් අච්චු ගහන්න ඕන ... හැබැයි දැන් වෙලා තියෙන්නෙ එහෙම එකක් නෙවෙයි ... සියළුම රාජ්‍ය ආයතන වේගයෙන් කඩාගෙන වැටෙමින් පවතිනව ... උපුටා ගැනීම ඔබගේම වෙනත් ත්‍රෙඩ් එකකට hapriyankara දීපු පිළිතුර (
    ක්ලික් හියර්) ... මේ හේතුව නිසා රජය විශාල ණය උගුලක පැටලිලා තියෙනව ... ආණ්ඩුවෙ වියදම් පියවාගැනීමට මුදල් මදි ... ඔය අච්චුගහන මුදල් විශාල වශයෙන් යොදාගන්නෙ දේශීය වශයෙන් රජය ගත්තු ණය පියවන්නයි ... උදාහරණයක් විදියට මිහින් ලංකා සමාගම 2009 වර්ෂයෙ කෝටි 167 පාඩු වෙනව කියන්නෙ මහා භාණ්ඩාගාරයෙන් ඒ මුදල් ප්‍රමාණය ඒ ගොල්ලන්ට ලබාදෙන්න ඕන ආයතනය කරගෙන යන්න ... ඇයි එතකොට රජයට ණය ගන්න නිකුත් කරන භාණ්ඩාගාර සුරැකුම්පත් සහ බැඳුම්කර වලට ගෙවන්න ඕන ... දේශීය බැංකු වලින් ණය ගන්නව ගිණි පොළියට ... මේවට ගෙවන්න තමයි ඔය මුදල් යොදාගන්නෙ ... එතකොට උද්දමනය ඉහළ යනේක වළක්වන්න බෑ
    :)