ඉන්දියාව ලගදි S-300 SAM system අරගෙන තියෙනවා. අපේ ලග තියෙන්නෙ දෙවෙනි ලොක යුද්දෙ කාලෙ air defense අපිට ඉන්දියාවට සමාන වෙන්න බෑනේ.ඒකට තමයි asymmetrical උපක්‍රම තියෙන්නේ. ඉරානේ,තුර්කිය වගේ ඩ්‍රෝන්වලට බහින්න තියෙන්නේ .