Hinds are grounded due to expiration of air time. Need an overhaulade me para MI 24(Hind) giye nadda bn?.
Hinds are grounded due to expiration of air time. Need an overhaul

Mi 24 (Hind) kiyanne mig da ban?..ade me para MI 24(Hind) giye nadda bn?.
No machan. Mi 24 is the attack helicopter of SLAF. Hind is the NATO code name for it. MiG only produces ground attack and interceptor aircrafts. SLAF only got MiG 27 ground attack aircraft.Mi 24 (Hind) kiyanne mig da ban?..
Mi 24 (Hind) kiyanne mig da ban?..
ප්ලේන් කෙසේවෙතත්,හොඳ එයාර් ඩිෆෙන්ස් සිස්ටම් ටිකක් නම් ගන්න වෙනවා.අපේ air force එක පට්ට under funded, ඉන්දියන්කාරයො ලග දැන් SU-35 වුත් තියෙනව. air to air combat එකක් අවොත් අපිට ඇපත් නෑ.
රජයේ වගකීමක් තියෙනව 4 or 5 generation fighter jet fleet එකක් හදන්න. ඒ වගේම Navy එකටත් ලොකු upgrade එකක් ඔනෙ. නෑත්නම් ලොකෙ ඉස්සරහ අපේ forces විහිලුවක් වෙනවා. අපිට හොද battle harden head count එකක් තිබ්බට advance weaponry අතින් අපි අප්‍රිකන් රටවල් වගේ ප්‍රාථමිකයි
ඉන්දියාව ලගදි S-300 SAM system අරගෙන තියෙනවා. අපේ ලග තියෙන්නෙ දෙවෙනි ලොක යුද්දෙ කාලෙ air defenseප්ලේන් කෙසේවෙතත්,හොඳ එයාර් ඩිෆෙන්ස් සිස්ටම් ටිකක් නම් ගන්න වෙනවා.
මම Course එකක් කට ගියා බන් රත්මලාන Air port එකේඋඹලා ඒ කිට්ටුවද