SRI LANKA AIRPORTS ARE READY TO WELCOME YOU BACK.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැඩේ හරියටම කරන්ඩ පුලුවන් ,සචාරක කර්මාන්තෙන් ජිවත් වෙන ලක්ශ 30ක්ට සතුට උදාවෙනව...ගු ඇන් පි කුක්කො කුහකකමට බුරන ඒව ගනන් ගත යුතු නැ..
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    එතකොට ඕක හදන්න ටැක්ස් ගෙවපු ගමේ ඉන්න සිරිපාල බයියගේ ලමයි මුනුබුරන්ට ඕකේ ගෝල්ප්, වොලිබෝල් ගහන්න බැරිද?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,401
    12,680
    113
    Piliyandala
    ලෙඩක් දුකක් නැතුව දිගටම මේක ඇරලා තියෙන්න ලෙබෙන එක හොඳියි බන්... අපේ පැත්තේ කොල්ලෙක් උගේ කාර් එක වික්ක කර කියා ගන්න දෙයක් නැතුව ඌ ටුවරිසම් කරන එකෙක්... උනුත් ජිවත් වෙන්නේ ඕකෙන්