SRI LANKA AIRPORTS ARE READY TO WELCOME YOU BACK.
cat123 Well-known member Sep 25, 2007 2,658 4,356 113 Jan 21, 2021 #1 Reactions: dog123, hodakolla and RLT4U
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Jan 21, 2021 #3 Onna balapan... Uparima masa 5i duwanne. ehema noveva kiyala parthana karamu. Reactions: War Fighter
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jan 21, 2021 #4 වැඩේ හරියටම කරන්ඩ පුලුවන් ,සචාරක කර්මාන්තෙන් ජිවත් වෙන ලක්ශ 30ක්ට සතුට උදාවෙනව...ගු ඇන් පි කුක්කො කුහකකමට බුරන ඒව ගනන් ගත යුතු නැ..
වැඩේ හරියටම කරන්ඩ පුලුවන් ,සචාරක කර්මාන්තෙන් ජිවත් වෙන ලක්ශ 30ක්ට සතුට උදාවෙනව...ගු ඇන් පි කුක්කො කුහකකමට බුරන ඒව ගනන් ගත යුතු නැ..
strada Well-known member Sep 28, 2018 379 376 63 Jan 21, 2021 #5 එතකොට ඕක හදන්න ටැක්ස් ගෙවපු ගමේ ඉන්න සිරිපාල බයියගේ ලමයි මුනුබුරන්ට ඕකේ ගෝල්ප්, වොලිබෝල් ගහන්න බැරිද?
එතකොට ඕක හදන්න ටැක්ස් ගෙවපු ගමේ ඉන්න සිරිපාල බයියගේ ලමයි මුනුබුරන්ට ඕකේ ගෝල්ප්, වොලිබෝල් ගහන්න බැරිද?
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Jan 21, 2021 #6 කොච්චර කාලයක් දුවයිද ??
shameera89 Well-known member Jun 26, 2013 16,275 12,524 113 Piliyandala Jan 21, 2021 #7 ලෙඩක් දුකක් නැතුව දිගටම මේක ඇරලා තියෙන්න ලෙබෙන එක හොඳියි බන්... අපේ පැත්තේ කොල්ලෙක් උගේ කාර් එක වික්ක කර කියා ගන්න දෙයක් නැතුව ඌ ටුවරිසම් කරන එකෙක්... උනුත් ජිවත් වෙන්නේ ඕකෙන්
ලෙඩක් දුකක් නැතුව දිගටම මේක ඇරලා තියෙන්න ලෙබෙන එක හොඳියි බන්... අපේ පැත්තේ කොල්ලෙක් උගේ කාර් එක වික්ක කර කියා ගන්න දෙයක් නැතුව ඌ ටුවරිසම් කරන එකෙක්... උනුත් ජිවත් වෙන්නේ ඕකෙන්
ජොසී Well-known member May 29, 2014 5,206 4,453 113 Padavi Sripura Jan 21, 2021 #8 කුරියර් සර්විස් එහෙම වැඩ ද එතකොට?
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Jan 21, 2021 #9 ජොසී said: කුරියර් සර්විස් එහෙම වැඩ ද එතකොට? Click to expand... කුරියර් සර්විස් corona kaleth wada machan. Custom eke thamai delay ekak thibune.
ජොසී said: කුරියර් සර්විස් එහෙම වැඩ ද එතකොට? Click to expand... කුරියර් සර්විස් corona kaleth wada machan. Custom eke thamai delay ekak thibune.
ජොසී Well-known member May 29, 2014 5,206 4,453 113 Padavi Sripura Jan 21, 2021 #10 RLT4U said: කුරියර් සර්විස් corona kaleth wada machan. Custom eke thamai delay ekak thibune. Click to expand... එතකොට මචං, flights ආවද ? airmail එහෙම තිබ්බද?
RLT4U said: කුරියර් සර්විස් corona kaleth wada machan. Custom eke thamai delay ekak thibune. Click to expand... එතකොට මචං, flights ආවද ? airmail එහෙම තිබ්බද?
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 21, 2021 #12 bump. Reactions: kinkon