THE SKULL said:
MEEEEE mokadaaaa bannzzzzz
Patta neeeeeeeeee
ඕකෙ තියෙන කූරුවල වැදුනම බිම් බෝම්බෙ පුපුරනවා
මිනිස්සුන්ට හානියක් වෙන්නෙ නෑ එකම අවුල ඕක හැමතැනම යවන්න බැරි එක
මං දැක්කා රුසියන් යුද්ධ ටැංකියකත් එකේ tracks වලට ඉස්සරහින් rollers දෙකක් දාල තියෙනවා land mine clear කරන්න
මීට ඉස්සර ලංකාවෙ ඕවා තිබ්බෙ නෑ ....වැඩක් නෑ ඉතින් ඕවා කියලා
