Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka Army
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මට නම් මේකෙ හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියනවා කට්ටිය කියන කතාව ඇත්ත මේක අපේ රටේ ඉන්න වීර යුද හමුදාවට ලොකු නින්දාවක් මොකද කියනවනම් හමුදාව ඉන්න රට ආරක්ශා කරන්න.මම කියන්නෙ නැහැ රට විතරක් ආරක්ශා කරගෙන ඉන්න කියල,ඒක කරන්නත් ඕන ඒ වගේම තමා රට දියුණු අරන්නත් සහයෝගය දෙන්න ඕන.එහෙම කියල නිකන් සත්තු වගේ වැඩ ගන්න එක නෙමේ කරන්න ඕන.

මම නම් කොහොමත් අනුමත කරන්නෙ නැහැ මේ එලවළු විකුණන වැඩේ.හරි නම් කරන්න තිබ්බෙ එලවලු වගා කරලා ඒව කාටහරි කියල විකුනන්න දාන එක.ඒක අදීක්ශනය කරන්න හමුදා මිලදාරින් යෙදෙව්වට කමක් නැහැ,ඒක හරියට කරන්න ඕන.

අනිත් එක තමා මේ වගේ වැඩ නිසා හමුදාවේ නිලදාරින් පහත් තත්වයට වැටෙනවා.හමුදාවේ නිල ඇදුමටත් මේකෙන් නින්දාවට පත්වෙනවා.මේකෙන් එක් හොද වැඩක් වෙනවා මොකද රටේ තියන උද්දමනය නිසා රටේ ඉන්න අහින්සක මිනිස්සුන්ට ලොකු සහනයක් මේක නිසා වෙනවා.මට මතකයි මේ ලගදි දවසක් අම්ම පොලේ ගිහිපු වෙලාවක පොඩි ළූනු අහල තිබ්බා ගාන අහුවොත් උබල පුදුම වේවි ග්‍රෑම් 250 ක් රුපියලෙකසිය ගානක්.රටේ ඉන්න මිනිස්සු කන්න බොන්න ඕන.ඇමති මන්ඩලය නමට ඉන්නව හෙන බර ගානක්.උන්ට ඕව තේරෙන්නෙ නැහැ.අහින්සක මිනිස්සු දන්නව එයාල වේලක් කන්න තියන අමාරුව.සංවේදී නායකයා කරන්නෙ බොරුවට නිකන් නොදන්න තොත්ත බබා වගේ මිනිස්සුත් එක්ක කතා කරනවා ලෝකෙට පෙන්න.අපේ ඉන්න ගොන් හරක් ටිකත් ගිහින් අත දෙන්න පොර කනවා.ඒකෙන් හාල් කිලෝ එකක්වත් හම්බවෙනවනම් අව්ලක් නැහැ.ඔවට තම දේශපාලන ට්‍රික්Z කියන්නෙ.ඒවට අපේ මිනිස්සුත් අහුවෙලා.ඇමති මන්ඩලයට විතරක් මාසෙකට බර ගානක් දෙනවා.ඒ ගානන් වලින් බොරු වැඩ කරන්නෙ නැතුව ඒ වියදම් කරන ඒව වලින් පොඩි සහනයක් දෙන්න බැරිද??

හමුදාවෙ ඉන්න මේ කට්ටිය කරන්නෙ ලොකු සේවයක් ඒ කරන සේවය බලු වැඩක් විදියට ඇදල දාල හමුදාවට නින්ද කරන්න එප කියල තමා කරන්න තියෙන්නෙ.රටේ තියන වැඩකට ගන්නෙ නැති කුබුරු අස් වද්දල ඒව වගා කර එක තම හොද වැඩක් නම් මම දැකල නැහැ.ඒක කොච්චර හොද වැඩක්ද කියනවනම් රට ස්වයන් පෝශිත කරන්න ඒක ලොකු උදව්වක් වෙනවා.ඒකෙන් අනිසි ප්‍රයෝජන ගන්නෙ නැතුව හරි දේ විතරක් කලානම් හැමදාම අපේ රටේ ඉන්න හමුදාව බල්ලන්ගෙ තත්වයට වැටෙන්නෙ නැහැ

[QUOTE="load king, post: 9221751, member: 281951"] [SIZE="5"]මචං මට නම් මේකෙ හොද පැත්තක් වගේම නරක පැත්තකුත් තියනවා කට්ටිය කියන කතාව ඇත්ත මේක අපේ රටේ ඉන්න වීර යුද හමුදාවට ලොකු නින්දාවක් මොකද කියනවනම් හමුදාව ඉන්න රට ආරක්ශා කරන්න.මම කියන්නෙ නැහැ රට විතරක් ආරක්ශා කරගෙන ඉන්න කියල,ඒක කරන්නත් ඕන ඒ වගේම තමා රට දියුණු අරන්නත් සහයෝගය දෙන්න ඕන.එහෙම කියල නිකන් සත්තු වගේ වැඩ ගන්න එක නෙමේ කරන්න ඕන. මම නම් කොහොමත් අනුමත කරන්නෙ නැහැ මේ එලවළු විකුණන වැඩේ.හරි නම් කරන්න තිබ්බෙ එලවලු වගා කරලා ඒව කාටහරි කියල විකුනන්න දාන එක.ඒක අදීක්ශනය කරන්න හමුදා මිලදාරින් යෙදෙව්වට කමක් නැහැ,ඒක හරියට කරන්න ඕන. අනිත් එක තමා මේ වගේ වැඩ නිසා හමුදාවේ නිලදාරින් පහත් තත්වයට වැටෙනවා.හමුදාවේ නිල ඇදුමටත් මේකෙන් නින්දාවට පත්වෙනවා.මේකෙන් එක් හොද වැඩක් වෙනවා මොකද රටේ තියන උද්දමනය නිසා රටේ ඉන්න අහින්සක මිනිස්සුන්ට ලොකු සහනයක් මේක නිසා වෙනවා.මට මතකයි මේ ලගදි දවසක් අම්ම පොලේ ගිහිපු වෙලාවක පොඩි ළූනු අහල තිබ්බා ගාන අහුවොත් උබල පුදුම වේවි ග්‍රෑම් 250 ක් රුපියලෙකසිය ගානක්.රටේ ඉන්න මිනිස්සු කන්න බොන්න ඕන.ඇමති මන්ඩලය නමට ඉන්නව හෙන බර ගානක්.උන්ට ඕව තේරෙන්නෙ නැහැ.අහින්සක මිනිස්සු දන්නව එයාල වේලක් කන්න තියන අමාරුව.සංවේදී නායකයා කරන්නෙ බොරුවට නිකන් නොදන්න තොත්ත බබා වගේ මිනිස්සුත් එක්ක කතා කරනවා ලෝකෙට පෙන්න.අපේ ඉන්න ගොන් හරක් ටිකත් ගිහින් අත දෙන්න පොර කනවා.ඒකෙන් හාල් කිලෝ එකක්වත් හම්බවෙනවනම් අව්ලක් නැහැ.ඔවට තම දේශපාලන ට්‍රික්Z කියන්නෙ.ඒවට අපේ මිනිස්සුත් අහුවෙලා.ඇමති මන්ඩලයට විතරක් මාසෙකට බර ගානක් දෙනවා.ඒ ගානන් වලින් බොරු වැඩ කරන්නෙ නැතුව ඒ වියදම් කරන ඒව වලින් පොඩි සහනයක් දෙන්න බැරිද?? හමුදාවෙ ඉන්න මේ කට්ටිය කරන්නෙ ලොකු සේවයක් ඒ කරන සේවය බලු වැඩක් විදියට ඇදල දාල හමුදාවට නින්ද කරන්න එප කියල තමා කරන්න තියෙන්නෙ.රටේ තියන වැඩකට ගන්නෙ නැති කුබුරු අස් වද්දල ඒව වගා කර එක තම හොද වැඩක් නම් මම දැකල නැහැ.ඒක කොච්චර හොද වැඩක්ද කියනවනම් රට ස්වයන් පෝශිත කරන්න ඒක ලොකු උදව්වක් වෙනවා.ඒකෙන් අනිසි ප්‍රයෝජන ගන්නෙ නැතුව හරි දේ විතරක් කලානම් හැමදාම අපේ රටේ ඉන්න හමුදාව බල්ලන්ගෙ තත්වයට වැටෙන්නෙ නැහැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom