Sri Lanka barcode එකක් ඕනේ

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
Machanla,

මට barcode එකක් generate කරගන්න ඕනේ මගේ product එකකට. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියන්න කොහොමද අපේම unique barcode එකක් ගන්නේ කියලා.product එක මොකක්ද කියල කට්ටියටම පස්සේ කියන්නම් ;);)
 
Last edited: