Naaa Naaa .
Mamam Ahane Oya Beemaa Oya Nama dala thiyane ai kiyala dannawada ?
කොකාකෝලා කර්මාන්තයට ජර්මනියේ බිස්නස් අඩුවුනා දෙවැනි ලෝක යුද්ධ සමයේ. ඒ කිව්වේ මෙහෙමයි, ජර්මනියේ තියන කොකාකෝලා කර්මාන්ත වලට කොකාකෝලා හදන්න ඕනි කරන සිරප් ආනයනයට බාධා ආවා යුද්ධෙ නිසා. ඒක නිසා එයාලා ජර්මනියෙන්ම හොයාගන්න පුලුවන් අමුදුව්‍ය වලින් (කිරිවල එදෙය හා මිදි යුෂ ඉවත් කළ පසු ඉතිරි වෙන මිදි කොටස්.....) අලුත් බීමක් හැදුවා-ඒ තමයි ෆැන්ටා.
ජර්මන් භාෂාවෙන් fantasie කියන වචනෙන් තමයි ෆැන්ටා කියන වචනෙ ඇවිත් තියෙන්නෙ.



