ලංකාවේ ප්‍රසිද්ධ නළු නිළියෝ, ගායකයෝ, ක්‍රීඩකයෝ, පොලිටික්කෝ වගේ අය ගැන ත්‍රේඩ් යනවනේ...
අපි මේකේ ඒ අයගේ වාහන ගැන කතා කරමු. සමහරු දැන් පාවිච්චි කරන, පාවිච්චි කරපු වාහන තව ඒවා දැන් කොහෙද වගේ දේවල්.
....
මම පටන් ගන්නම්
#1 Sarath Fonseka - Peugeot 406
2000 ගණන් වල හමුදාවේ ඒ කාලේ ලොකු අයට දීල තිබ්බා
මේක තමයි ප්‍රස්ද්ධයි මොකද බෝම්බය වැදුනේ මේකට
පොර ඒ කාලේ හමුදාපති උනාට වැඩියෙන් පාවිච්චි කරලා තියෙන්නේ හමුදාවේ පස්වෙනියට ඉද්දි දීලා තිබ්බ මේ වාහනය
පොර ඒක පස්සේ එකකින් අරගෙන දේශපාලන රැලි වලට අරන් ආවා
මේ ඒක ගැන බෝම්බෙ වැදුනු හැටි කියනවා (42nd minute onwrds). ඒක එකක් bullet proof/armoured නෙමෙයිද කොහෙද
තව මේකම තමයි පාරමි කුලතුංගට තිබිලා තියෙන්නේ. ඒකත් බොම්බයකට අහු උනා, ඒ වගේම මැරුණා
මේක Taxi movie එකේ එහෙම තියනවා. ලංකාවේ අර dub කරලා තිබ්බේ
#2 Gotabhaya Rajapaksha - BMW e38 750iLP
මේක අපේ ගොඨා ස්' ඒ කාලේම පාවිච්චි කරපු e38 එක 406 වගේ මම ආසම මොඩෙල් එකක්
මේකටත් කොටි ගැහුවා..
Transporter Movie එකෙත් තියෙන්නේ e38 735i

Last edited:

Lankawe wahana wediy nam hodama scene eka parana classic ekak aran supiriyata restore karamu bro 