Sri Lanka considers personalized vehicle number plates displaying names

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,301
    7,661
    113
    Narcissistic Sociopath Manipulator
    නම දීලා හරියන්නෙ නැ ෆුලි කස්ටම් ප්ලේට් ඕන.

    images
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,459
    12,592
    113
    Ohio, USA
    Loke Thiyena Digama Nam walin Ekak Sinhala Nam Kiyanneth... Ehew Eke Nam Daanna Giyoth AkaTa Wena Dina Bord Eka kDanna wei.
    Hondam Eka Number Walata Valuse Eka dena Eka. 01 777 555 Wage awa.. Awa milion Gananwalata Wikunanna Puluwan..
    Ehema nathiwa Short Name Denna giyoth Fil-T wage Manda manasika Un un PAKAYA, HUTHTHA, KARIYA wage Nam ganna Giyoth thawath Goo wenawa...
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    748
    848
    93
    හොඳ ගානක් හොයාගන්න පුළුවන් සුපිරි වැඩක් ! කොහොමත් ඔය නම්බර් ප්ලේට් එක ගන්න එකා පඩේ දාන්න තමයි ඔය නම්බරි ප්ලේට් එක සල්ලී දීලා ගන්නේ.

    ගන්න එකා නම්බර් ප්ලේට් එක වෙනුවෙන් වියදම් කරන්න ලෑස්ති නිසා රටට මේකෙන් කිසි පාඩුවක් නැහැ!

    Hodai wage penunata Gon wadak ban oka.
    Dan ena EV number plate eka durata pahadili naha, anek eka 'E' akura gahala green color danna ona kamak nahane. Dash kallath ona naha
    EV walata Colour එකක් දැම්මා නම් හරි
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,434
    1
    4,139
    113
    This was in the pipe line decades ago! why it was not implemented needs consideration before implementation.
    If not this will be another Kandy Railway blunder part 2.
     
    • Like
    Reactions: NRTG