Sri Lanka Cricket 2012

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,280
    1
    4,518
    113
    Unknown
    machanla dan Aus wela gahana CB series eke Srilankawa gahana hama match ekama paradinawa.....onna nokiwwa kiyanna epa...
    api 1k hari dinnoth mama aith ELAKIRI ekata enne na...ok????????????????

    allamuda ottuwak?
    හැම දාම දිනන්න බෑ බන්,ඒක හරි :yes:
    ඒත් ඉදල හිටලා හරි තරගාවලියක් දිනපන්....:angry:
    ඉස්සර එහෙමහරි තිබුණා,දැන් එකත නෑ......:frown:
    කවදද අන්තිමට ලෝක කුසලානයෙන් පස්සේ ලංකාව තරගාවලියක් දින්නේ කියපන්......:growl:
    මට නම් අම්මප දැන් ක්‍රිකට් තිත්තයි
    :(