Sri Lanka Vs India - Channel Eye

nuwperera

Member
Sep 29, 2015
31
1
0
Gahana Match gana danne nathi sport channel thiyela wadak thiyenawada machanla
Lankawe Cricket gana minissunta essara wage unanduwak na dan,
eka athikarawanna mewa pennanna ona tv wala eka karanna ona Sport Ministry eke ayae Cricket Board eke ayae eyala cricket match lankawe ayata pennanna unanduwenne nattam eyalagen wadak na Cricket wala.

Allapu ratath ekkka thiyena match ekak pennaganna bari channel eye eka sri lanka Sport channel eka kiyala kiyanawata wada hodai puluwan channel ekakata eka pennannna eda denawanam moada

CSN eka edawaswala lankawe match witarak newe wena ratawala ewath pennuwa
kochchara waradi thibunath CSN ekenta Credit ekak denna ona Mr rajapaksa family ekata

dan CSN eka winasa karala Channel Eye eka ara Ballage wade tama karanne

Balla Piduru Kanneth Na Kana Gonata Denneth Na
 

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    12705299_497806327076319_4265473954259948738_n.jpg
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    12654449_478007382384414_3904288257514040942_n.png



    Good news guys , after many complaints by cricket loving friends yesterday, i was able to sort the issue with relevant officers and the next Two T 20 games will be telecast live on Rupavahini ,thanks to the president ,media minister and Sri Lanka Telecom

    Harin Fernando FB Page
     

    nuwperera

    Member
    Sep 29, 2015
    31
    1
    0
    Wade Hari

    wade nam hari giya habae meka wenna ona mehema newe\\

    Channel Eye eke un Nidagena ennawanam unta Sri Lankan Sport Channel eka kiyanna bane\

    mitapassewath SLRC Eken Channel EYE eke Sport Division ekata Cricinfo eka check karala hari mach schedule eka danaganna puluwan ekekwa pathkarannna
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    නිකන් මැච් අරන් පෙන්නන්න බෑ මචන් ඔය මැච් පෙන්නනවට ඒ මැච් ටෙලිකාස්ට් කරන ආයතනයට ගෙවන්න ඕනේ. අනික ඔය දැන් ගහන T20 එක කලින් ශේඩුල් කරපු එකකුත් නෙමේ ඒක නිසා ඕකක් පෙන්නන්න ගමන් ස්පොන්සර් කෙනෙකුත් හොයාගන්න ඕනේ ගාන කවර් කරගන්න. දැන් ඉතුරු මැච් දෙක ටෙලිකොම් එකෙන් ස්පොන්සර් කරලා චැනල් අයි එකේ පෙන්නනවා කිව්වා මම දැක්කා.
     
    Last edited:

    nuwperera

    Member
    Sep 29, 2015
    31
    1
    0
    machan Sponsors la gedarata enne na, hoyanna ona
    channel eye kiyanne sport division ekak thiyena channel ekak ne\
    ethakota facebook eke masg danakan ho minister kenek madihath wenakan ho enna ona na sponsor eken hoyagannna kohomath india vs sri lanka kiwwama hodata market karanna puluwan series ekak

    pennana wale pennanne natuwa onama channel ekakata open karanam hari ckeicket match pennannna channel eye ekata witarakma nathiwa
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    නිකන් මැච් අරන් පෙන්නන්න බෑ මචන් ඔය මැච් පෙන්නනවට ඒ මැච් ටෙලිකාස්ට් කරන ආයතනයට ගෙවන්න ඕනේ. අනික ඔය දැන් ගහන T20 එක කලින් ශේඩුල් කරපු එකකුත් නෙමේ ඒක නිසා ඕකක් පෙන්නන්න ගමන් ස්පොන්සර් කෙනෙකුත් හොයාගන්න ඕනේ ගාන කවර් කරගන්න. දැන් ඉතුරු මැච් දෙක ටෙලිකොම් එකෙන් ස්පොන්සර් කරලා චැනල් අයි එකේ පෙන්නනවා කිව්වා මම දැක්කා.

    මට හිතෙන්නේ එක්කෝ අදාල බලධාරින්ගේ තියන ආකාර්ය්‍යක්ෂමතාව නිසා මේ තරඟ වලට අනුග්‍රහකයෝ හොයා ගන්න බැරි වුනා:angry: එහෙම නැත්නම් වෙන්න පුලූවන් මෙහෙම දෙයක් තරඟ 3 තියෙන්නේ විකාශණ අයිතිය ලබාගන්න ගෙවන්න ඕනා මුදල් තරඟ විකාශය කරලා හොයාගන්න බෑ. :( ඇඩ් වලින් ඒ ගාන කවර් කර ගන්න බැරුව ඇති රූපවාහිනය දැන් පාඩු පිට යන හින්දා වැඩේ අතහරින්න ඇති, :P හොඳ පරිපාලකයෙක් නම් කරන්න තිබුනේ මේ විකාශන අවම පාඩුවකට පෙන්නලා එෂියා කප් ලෝක කුසලාන තරඟාවලියෙන් අනිවාර්ය්‍යයෙන් ඒ අලාභය පියව ගන්න පුලූවන් ;)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මට හිතෙන්නේ එක්කෝ අදාල බලධාරින්ගේ තියන ආකාර්ය්‍යක්ෂමතාව නිසා මේ තරඟ වලට අනුග්‍රහකයෝ හොයා ගන්න බැරි වුනා:angry: එහෙම නැත්නම් වෙන්න පුලූවන් මෙහෙම දෙයක් තරඟ 3 තියෙන්නේ විකාශණ අයිතිය ලබාගන්න ගෙවන්න ඕනා මුදල් තරඟ විකාශය කරලා හොයාගන්න බෑ. :( ඇඩ් වලින් ඒ ගාන කවර් කර ගන්න බැරුව ඇති රූපවාහිනය දැන් පාඩු පිට යන හින්දා වැඩේ අතහරින්න ඇති, :P හොඳ පරිපාලකයෙක් නම් කරන්න තිබුනේ මේ විකාශන අවම පාඩුවකට පෙන්නලා එෂියා කප් ලෝක කුසලාන තරඟාවලියෙන් අනිවාර්ය්‍යයෙන් ඒ අලාභය පියව ගන්න පුලූවන් ;)

    ඔව් ඒක හරි. :yes: