Sri Lanka Cricket - Election

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    වසර 7 කට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මේ වෙනකොට ක්‍රීඩා විද්‍යතනයේදී පැවැත්වෙනවා.
    මහා මැතිවරණයකට පමණක් 2 වෙනි වෙන මෙය ඉතාම උණුසුම් මුහුනවරක් ගන්නවා.
    අවසන් වරට පැවති නිලවරණය මෙයට හොදම උදාහරණය විදියට ගන්න පුළුවන්.
    මේ සදහා චන්ද බලය හිමිවෙන්නේ ක්‍රිකට් ආයතනයට අනුබද්දිත එහි සාමාජිකත්වය දරන ක්‍රීඩා සමාජ වලට.
    1996 ලෝක කුසලානය දිනුවට පස්සේ මෙයට ඉතා විශාල ධනස්කන්දයක් ගලාගෙන එන්න පටන් ගත්ත වගේම දේශපාලන අත පෙවීම් සිදුවෙන්න පටන් ගත්ත..මහා බාන්ඩගාරයට දෙවෙනි නැති තරමේ මුදල් කන්දරාවක් මෙහි ගැවසුන එක මේකට මුලිකම හේතුව විදියට කියන්න පුළුවන්.
    මේ දැන් නිකුත් උන නිල ප්‍රතිපලයකට අනුව එහි සබපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතා නිතරගයෙන් තේරී පත්වී තියනවා.
    අනෙකුත් මුල් තනතුරු වන ලේකම් සහ බාන්දාගාරික තනතුරු මේ වෙනකොට චන්ද විමසීම පැවැත්වෙනවා..
    ලේකම් තනතුර සදහා නිශාන්ත රණතුංග සහ බාන්දාගාරික වශයෙන් නුස්කි මොහොමඩ් යන මහත්වරු නිතරගයෙන් තේරී පත් වන බව නිල නොවන මට්ටමෙන් සහතික කර කියන්න පුළුවන්..කෙසේ වෙතත් මේ සියලු දෙන එක්ව නැවතත් අපේ ක්‍රිකට් පෙර පරිදි ජයග්‍රාහි මාවතකට ගෙනෙයි කියල අපි ක්‍රිකට් පිස්සන් වශයෙන් අහිංසක බලාපොරොත්තුවක් තියාගමු...
    sri-lanka-cricket-world-c-007.jpg
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔයාලගේ අදහස් මෙතනට දාල යන්න අමතක කරන්න එපා..
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    කෙසේ වෙතත් මේ සියලු දෙන එක්ව නැවතත් අපේ ක්‍රිකට් පෙර පරිදි ජයග්‍රාහි මාවතකට ගෙනෙයි කියල අපි ක්‍රිකට් පිස්සන් වශයෙන් අහිංසක බලාපොරොත්තුවක් තියාගමු... eka nam aththa.balaporoththu tiya ganimu
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මොනවා උනත් දේශපාලනේ ඇවිත් දැන් ක්‍රිකට් ගන්න දෙයක් නැති වෙලා තියෙන්නේ:(

    හායි සමී!!!ඔව් මචන්.මේ ඉලෙක්ෂන් එක තනිකරම පොලිටික්ස් ගේම් එකක්...:dull:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කෙසේ වෙතත් මේ සියලු දෙන එක්ව නැවතත් අපේ ක්‍රිකට් පෙර පරිදි ජයග්‍රාහි මාවතකට ගෙනෙයි කියල අපි ක්‍රිකට් පිස්සන් වශයෙන් අහිංසක බලාපොරොත්තුවක් තියාගමු... eka nam aththa.balaporoththu tiya ganimu

    මම නම් විස්වාස කරන්නේ නායකත්වය මහේල ට දෙන්න ඕන,ඒ වගේම තේරීම් කමිටුව වෙනස් කරන්න ඕන...පාසල් මට්ටමේ දක්ෂයින්ට ඉස්සරහට එන්න අවස්තාව දෙන්න ඕන.:yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ane manda ithin :nerd:

    ආහ් රොවියා!!!මේකට දැන්ම විසදුමක් ලැබුනේ නැත්තම් ඉතින් ලංකාවේ ක්‍රිකටුත් වෙස්ට් ඉන්ධීස් , සිම්බාබ්වේ ක්‍රිකට් වගේ වෙනවා ෂුවර්...:(
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    upali darmasai, nishantha ranathunaga isselath cricket wala hitiya..un thama cricket kawe....kala kanni hathta.. upali darmadasa awe salli walin..anek ekke na ithamath duppath cricekt walata aththatama adaraya karan pud galayek.. apey rate salli karayanta onama deya miladee ganna puluwan ne..ona balapan ko..apey cricket thawath bankoloth nowunoth thama pudumey..
     
    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0

    :yes::yes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    හායි සමී!!!ඔව් මචන්.මේ ඉලෙක්ෂන් එක තනිකරම පොලිටික්ස් ගේම් එකක්...:dull:
    ගයියා,,:)
    කියලා වැඩක් නෑ මටනම් දැන් ක්‍රිකට් එපා වෙලා තියෙන්නේ:dull:
    අනිතිම ටෙස් එක දින්න නිසා පොඩ්ඩක් ශේප්:rolleyes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    දේශපාලන අදහස් වලින් තොරව ක්‍රිකට් ගොඩනගන්න උත්සහ කරනවා නම් එක තමයි වැදගත් මෙතනට කවුරු පත් උනත්
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    දේශපාලන අදහස් වලින් තොරව ක්‍රිකට් ගොඩනගන්න උත්සහ කරනවා නම් එක තමයි වැදගත් මෙතනට කවුරු පත් උනත්
    :yes::yes::yes::yes: